ජනාධිපති අද ජාතිය අමතයි 🔴BREAKING

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලයිව් අහපන් ෆිබි එකෙන් 😜

    අහන්න දෙයක් නෑ

    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
    යුද්දෙ දින්නා, කොරෝනා
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇයි අර දෙරනේ විතරක් live දෙනව කියන්නේ..🤔 දෙරනේ media unit එකට විතරද දන්නේ නෑ දැන් ළඟට යන්න පුළුවන්.:baffled:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    "මම අද දිනයේ සිට මෙම ධුරයෙන් ඉල්ලා අස් වන අතර, ඉන් දුක් නොවන ලෙස රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මාගේ සහෝදරයා විසින් මා ඔබ වෙත භාර දෙනු ලැබීය. ඔබ විසින් මේ රට මා වෙත භාර දෙනු ලැබීය. මා විසින් මේ හපය යළි ඔබ වෙත අද දින භාර දෙනු ලැබේ. මා විසින් මේ රට ඔසවා තැබීමට කරන ලද කාර්යය ගැන ඔබ විසින් මා වෙත පිරිනමනු ලබන ස්තුති ප්‍රශංසා ආදිය මම නිහතමානීව භාරගනිමි. මා සමුගෙන යන අද දිනය ජාතික ශෝක දිනයක් වශයෙන් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බවද අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමට තෙරුවන් සරණයි!"

    බයියෝ: අනේ අපේ සර්! දැන් රට බේරගන්න කවුද ඉන්නේ? මැරිලත් පැයක් ආදරෙයි ජනාධිපතිතුමනි! :o:o:o
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    😂😂 යුද්දෙ දින්නෙ අපි ,කොරෝනා , නිදහස , එක්සේසත්., මෙම අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ 😂😂 මයින්ද මාත්තියා නැට්ටම් SEE MORE...
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Background image එකට මේ පාර මොකක් ගනීද? 🤔
    255px-Flag_of_Germany_(1935–1945).svg.png
     
    • Wow
    Reactions: Janithsl88

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    President Gotabaya Rajapaksa will address the nation at 9 PM tonight (11). The speech will be aired on Sirasa TV, TV1, Shakthi TV, Sirasa FM, Y FM, and the newsfirst.lk Facebook page
    Sirasa TV, TV1, Shakthi TV, Sirasa FM, Y FM, and the newsfirst.lk :confused: ai anith ewala nedda. neththam meka sirasa dapu ekak hinda unge tike mention karalada
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    Sirasa TV, TV1, Shakthi TV, Sirasa FM, Y FM, and the newsfirst.lk :confused: ai anith ewala nedda. neththam meka sirasa dapu ekak hinda unge tike mention karalada
    බයියා ටොයියෙක් වෙලා..උඹට තේරෙන්නේ නැද්ද..🤣🤣
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අපෝ පොන්නයා අදත් අඩෝවැඩියාව පටන් ගනී....
    කොහේද දන්නෙ නෑ කැම්‍රියා හැංගිලා ඉන්නෙ???