ජනාධිපති අද ජාතිය අමතයි 🔴BREAKING

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    Sirasa TV, TV1, Shakthi TV, Sirasa FM, Y FM, and the newsfirst.lk :confused: ai anith ewala nedda. neththam meka sirasa dapu ekak hinda unge tike mention karalada
    මචන්..
    මම සිරස සහ දෙරන දෙකේම news alert දාගෙන ඉන්නෙ..
    ඉතින් සිරසෙන් දාපු එක දැම්මෙ..

    ඕන එකෙක්ට තේරෙනවා ජනපති මොන හාල් පාරුවෙක් උනත් ජාතිය අමතනවානම් ඔක්කොම නාලික වල ඒක දෙනවා කියලා
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ජාතියක් තියෙන්න ඕනේ ජාතිය අමතන්න
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රනිල්ට බලය පවරන්න යන්නේ. රනිල් තමයි ජනාධිපති. සජිත් අගමැති.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Adawat Gota ain unot hodai. U danna magulakut na. Uta wadak kraganna terennet na. Uge kelina pissu daraganna puluwan thathweka newe dn rate arthike tiyenne. Okage daruwantwat hena gahanwa danwat ain une nattm. :sorry: :sorry: :sorry: :sorry:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මට අයියා මේක කරන්න දුන්නේ නෑ අපේ හාමුදුරුවනේ කියයි..
    ඹ්ක හාන්දුලූවනේ කියන් නෑ.. හැක් හැක් ගානවා විතරයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මචන්..
    මම සිරස සහ දෙරන දෙකේම news alert දාගෙන ඉන්නෙ..
    ඉතින් සිරසෙන් දාපු එක දැම්මෙ..

    ඕන එකෙක්ට තේරෙනවා ජනපති මොන හාල් පාරුවෙක් උනත් ජාතිය අමතනවානම් ඔක්කොම නාලික වල ඒක දෙනවා කියලා
    ehenam tv off karala nidagannawa
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උදේ හදපු ස්ටේට්මන්ට් එකක් කියවයි... සාමකාමී වෙන්න ළමයි කියයි.. old news
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි අර දෙරනේ විතරක් live දෙනව කියන්නේ..🤔 දෙරනේ media unit එකට විතරද දන්නේ නෑ දැන් ළඟට යන්න පුළුවන්.:baffled:
    වෙන උන්ට යන්න දුන්නොත් camera, tripod වලින් ගහයි කියලා බයේ.. 😭
     
    • Haha
    Reactions: Janithsl88

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    උදේ හදපු ස්ටේට්මන්ට් එකක් කියවයි... සාමකාමී වෙන්න ළමයි කියයි.. old news

    innakan maruwen maruwata beragaththaaaa
    aragalaya digatama itapasse #gohomegota + #gohomeponil
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Background image එකට මේ පාර මොකක් ගනීද? 🤔
    1652280193277.png
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අද රාත්‍රි 9:00ට ජනපති ජාතිය අමතන මොහොතේ දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට විදුලි විසන්ධි කිරීමක් නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.