ජනාධිපති අද රාත්‍රියේ ජාතිය අමතයි.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දින ගනනක විරෝධතාවේ පල දරයි..

    සිස්ටම් චේන්ජ් අනුව අවන්ක නිහතමානි නසීර්, ප්‍රසන්න, කනක, ගොඩහේවා ඇතුලු නැවුම් ඇමතිවරු පත්කරයි🤭🤭🤭


    athe gahapu seen eka gana pahadili kireemak karaida?

    Excuse me.
    අර තේ ගහන කාර්යාලෙට යන පාර කියනවද?
    ------ Post added on Apr 18, 2022 at 7:11 PM
     
    • Haha
    Reactions: yakshaya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    🔴 නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අද (18) දින රාත්‍රි 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    Jathiya amathanavada naththan නව කැබිනට් මණ්ඩලය අමතා කළ කතාව navatha daanavada?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උද්ගෝසකයන්ට ඇඩෙන්නම අරී..

    උද්ගෝසකයන්ගේ උද්ගෝසනය නිසා අහක උන්න ඩයනා හා සීතා ඇමතිවරුන් වේ..😀😀
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    News just in
    අනේ බන් ඩයන මැඩම්ට ඇමතිකමක් දීල සිස්ටම් චෙන්ජ් කරන්න මට සන්තෝසයි...ගඩුවක් බහල ආතල් එකේ ඉම්මු දැන්..
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Tv Smash GIF by Ridiculousness
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පොන්නයෙක් ජාතිය අමතයි. විකට නාටකය. අද බලාපොරොත්තු වන්න.