අම්මෝ අද රෑට පොඩි එකාට බිල්ල පෙන්නල බත් ටික කවාගන්න පුලුවං

athe gahapu seen eka gana pahadili kireemak karaida?
නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අද (18) දින රාත්රි 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.