ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නොවන බව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නොවන බව

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ ලබන ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන නොවන බව මහින්ද රාජපක්ෂ මගින් සිරිසේන ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙය දැනගැනීමෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා “මම මාව ජනාධිපති කළ එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධව ගිහින් මහින්දව අගමැතිකරලත් මට මෙහෙමද සලකන්නේ” යයි කියමින් ආඩපාලි කියා තිබේ.

කෙසේ වෙතත් මේ බව තහවුරු කරමින් බැසිල් රාජපක්ෂ මහර ආසනයේ පොහොට්ටුවේ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට ඊයේ(13) සහභාගී වෙමින් පොදු ජන පෙරමුණේ නව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පවසා තිබිණ. ඒ කව්දැයි නොකී ඔහු තම පක්ෂයේ ප්‍රබලයන් සමග පවසා ඇත්තේ ඉදිරිපත් කරන කවුරුන් වුවත් ඔහු පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු මිස අන් අයෙකු නොවන බවයි.

මේ අතර විදේශගතව සිට පැමිණි ගෝඨාභය රාජපක්ෂ සිය විපත් මග නමැති සංවිධානයේ රැස්වීමකට මීට සමගාමීව සහභාගී වෙමින් කියා සිටියේ තමා ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් බවයි. ඉන් ඔහු ගම්‍ය කෙළේ තමන්ට තිබූ ඇමරිකානු පුරවැසිභාවයේ බාධාව දැන් ඉවත් වී ඇති බවයි. ගෝඨාභය ජනාධිපති සිහින මැව්වද ඔහු අඩුම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකු ලෙස හෝ කිසිදු දේශපාලන පක්ෂයක තනතුරක හෝ කවරදාවත් වැඩ කටයුතු කර නැත.

ගෝඨා මේ දක්වා බැසිල්ගේ පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු ද හෝ නොවන අතර පොදු ජන පෙරමුණේ කිසිදු ක්‍රියාකාරී වැඩකට සහභාගී කරගෙන ද නැත. ප‌ොදුජන පෙරමුණ ප්‍රථම වරට ඡන්දය ඉල්ලූ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගෝඨා මැතිවරණ කටයුතු වලින් ඉවත් කර තබන්නැයි බැසිල් මහින්දගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මැතිවරණ කාල සීමාව පසුවන තුරු ගෝඨා ඇමරිකාවට වී සිටියේ ය. මෙය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නොවන බවට පැහැදිලි ඉඟියකි.
 
  • Like
Reactions: hi.dushan

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    tenor.gif
     
    • Like
    Reactions: jcj

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වියපත් මග

    නාකී පක්කුද ඉන්නේ ලංකාවේ ජනදිපතිලා කරන්න
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    අැමරිකාවෙ ඵහෙම ජනාධිපති තරුණයෙක්ද හිටං?:rolleyes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ ලබන ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන නොවන බව මහින්ද රාජපක්ෂ මගින් සිරිසේන ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මෙය දැනගැනීමෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා “මම මාව ජනාධිපති කළ එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධව ගිහින් මහින්දව අගමැතිකරලත් මට මෙහෙමද සලකන්නේ” යයි කියමින් ආඩපාලි කියා තිබේ.

    කෙසේ වෙතත් මේ බව තහවුරු කරමින් බැසිල් රාජපක්ෂ මහර ආසනයේ පොහොට්ටුවේ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට ඊයේ(13) සහභාගී වෙමින් පොදු ජන පෙරමුණේ නව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පවසා තිබිණ. ඒ කව්දැයි නොකී ඔහු තම පක්ෂයේ ප්‍රබලයන් සමග පවසා ඇත්තේ ඉදිරිපත් කරන කවුරුන් වුවත් ඔහු පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු මිස අන් අයෙකු නොවන බවයි.

    මේ අතර විදේශගතව සිට පැමිණි ගෝඨාභය රාජපක්ෂ සිය විපත් මග නමැති සංවිධානයේ රැස්වීමකට මීට සමගාමීව සහභාගී වෙමින් කියා සිටියේ තමා ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් බවයි. ඉන් ඔහු ගම්‍ය කෙළේ තමන්ට තිබූ ඇමරිකානු පුරවැසිභාවයේ බාධාව දැන් ඉවත් වී ඇති බවයි. ගෝඨාභය ජනාධිපති සිහින මැව්වද ඔහු අඩුම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකු ලෙස හෝ කිසිදු දේශපාලන පක්ෂයක තනතුරක හෝ කවරදාවත් වැඩ කටයුතු කර නැත.

    ගෝඨා මේ දක්වා බැසිල්ගේ පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු ද හෝ නොවන අතර පොදු ජන පෙරමුණේ කිසිදු ක්‍රියාකාරී වැඩකට සහභාගී කරගෙන ද නැත. ප‌ොදුජන පෙරමුණ ප්‍රථම වරට ඡන්දය ඉල්ලූ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගෝඨා මැතිවරණ කටයුතු වලින් ඉවත් කර තබන්නැයි බැසිල් මහින්දගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මැතිවරණ කාල සීමාව පසුවන තුරු ගෝඨා ඇමරිකාවට වී සිටියේ ය. මෙය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නොවන බවට පැහැදිලි ඉඟියකි.

    ගෝඨාභයට පොදු පෙරමුණේ සාමාකිකත්වය ගන්න තහනමක් නැහැනෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අැමරිකාවෙ ඵහෙම ජනාධිපති තරුණයෙක්ද හිටං?:rolleyes:

    දැන් සිංහලු වැඩ කරන්නේ ඇමරිකාවේ වගේද මචං ?
    ඇමරිකන් කල්චර් එක අනුව යනව නං එහෙ වගේ ජනාධිපති කෙනෙක්, ෆෙඩරල් පාලනයක් ඒම ගේමු නේද :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් සිංහලු වැඩ කරන්නේ ඇමරිකාවේ වගේද මචං ?
    ඇමරිකන් කල්චර් එක අනුව යනව නං එහෙ වගේ ජනාධිපති කෙනෙක්, ෆෙඩරල් පාලනයක් ඒම ගේමු නේද :rofl:

    ලොල් උඹ සුද්දො ගැන ලොකුවට කථා කරන ඵකා නිසා අැමරිකාව ගැන කිව්වේ..අැමරිකාවෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් නාකි ජනාධිපතිලා ඉන්නවා.. පොඩ්ඩක් හොයලා බලපං.නිකන් දැන් වැල් වටාරම් කියවන්නේ නැතුව.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලොල් උඹ සුද්දො ගැන ලොකුවට කථා කරන ඵකා නිසා අැමරිකාව ගැන කිව්වේ..අැමරිකාවෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් නාකි ජනාධිපතිලා ඉන්නවා.. පොඩ්ඩක් හොයලා බලපං.නිකන් දැන් වැල් වටාරම් කියවන්නේ නැතුව.:rofl:

    ඉතිං එහෙම උනා කියාල නාකී සිංහලයෙක් ජනාදිපති කරන්න ඕනද ? :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතිං එහෙම උනා කියාල නාකී සිංහලයෙක් ජනාදිපති කරන්න ඕනද ? :rofl:
    minissu kamathi nam karavi
    ayi 2015di naki gramasevaka kenek
    janadhipathi karanna uba kade giye:rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,232
    113
    Kotahena
    ගෝඨාභය ජනාධිපති සිහින මැව්වද ඔහු අඩුම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකු ලෙස හෝ කිසිදු දේශපාලන පක්ෂයක තනතුරක හෝ කවරදාවත් වැඩ කටයුතු කර නැත.

    හොඳ දෙයක්. ඔය ප්‍රාදේශීය මන්ත්‍රී කම් කරනවා කියන්නේ ජරාව කාලම රහ වැටිල පුරැදු වෙලා ඉන්නේ.

    එහෙම නැති වෙන එකම තමයී හොඳ. ජනාධිපති වෙන කෙනා ඇත්තටම පහළ තනතුරු වල experience එක නැති එක හොඳයි.

    මොකද මේ රටේ දේශපාලනය ගැන experience තියෙන politician කෙනෙක් කියන්නේ ඌ තනිකරම හොරකම්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :rofl::rofl: