ජනාධිපති අපේක්ෂකයා රනිල්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කළේය.
ඒ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ රැස්වීමකදීය.
මීට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු දෙනාම සහභාගී වී සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගීව සිට නැත. එහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් අදහස් දක්වා ඇත.
https://www.newsi.lk/ජනාධිපති-අපේක්...3acIWtGl-v1m7HjcrKMCbPuWNKAMGFevmFcLC9DbtlfoU

kiyanna bh bn