ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි ස&#3538

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි ස&#3538

වනාතමුල්‍ලේ සහස්පුර නිවාස ක්‍රමය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කළායින් පසුව අපි ආවේ ජනාධිපතිතුමාත් එක්ක, එතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. සිද්ධිය වූ වෙලාව රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා.

බන්ධනාගාර හන්දිය පසුකරනවාත් සමග අපේ පිටුපස්සෙන් ආ ජනාධිපති ආරක්ෂක මෝටර් සයිකලය ළිස්සලා ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපි නැවැත්තුවේ නැහැ. එහෙමම ගියා.”
මෝටර් සයිකලයෙන් බිමට වැටී රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළෙකු පිළිබඳව ඉකුත් 31 වැනි දින පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන එස්.ඩබ්. මුරමුදලි (28) මහතා එසේ කීය.
මෙම මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැත්විණි.මෙලෙස මියගියේ එප්පාවල යහ‍ලේගම පදිංචිව සිටි ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළෙකු වන නූරිගහ හීන්නේගෙදර දනුෂ්ක සමන්කුමාර නම්වූ 26 හැවිරිදි එක්දරු පියෙකි.
එහිදී මුරමුදලි මහතා මෙසේද කීය.
“මා දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ, ජනාධිපති ප්‍රභූ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් වශයෙන් ඉකුත් 27 වැනි දින ජනාධිපතිතුමා අතින් බොරැල්ල වනාතමුල්‍ලේ සහස්පුර නිවාස ජනතා අයිතියට පැවරුණා. එම උත්සවය අවසන් වෙලා ජනාධිපතිවරයා සමග බේස්ලයින් මාවතෙන් අරලියගහ මන්දිරයට යන අවස්ථාවේ අපි හිටියේ ජනාධිපතිතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. අපි පිටුපසින් ප්‍රභූ ආරක්ෂක මෝටර් සයිකලයක්ද ආවා. රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා. බන්ධනාගාර හන්දිය පසුකරන විට එම මෝටර් සයිකලය ළිස්සලා කැරකි කැරකි විසිවුණා. ඒ වෙලාවේ ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපේ වාහනය නැවැත්තුවේ නැහැ. අපි එහෙමම ගියා.”
මියගිය අයගේ අයියා වන එන්.එච්. නන්දන සමන්කුමාර (28)
“මා රක්ෂාව කරන්නේ ගුවන් හමුදාවේ. මියගියේ මගේ මල්ලී. ඔහු විවාහකයි. ඔහුගේ බිරිඳත් ඉන්නවා. ඔහු විවාහ වෙලා අවුරුදු 1 1/2ක් පමණ වෙනවා. ඔහුට මාස 1ක පුතෙක් ඉන්නවා. ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මල්ලි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කෙනෙක්. සිද්ධිය වූ දවසේ රාත්‍රී 8.30ට පමණ ජනාධිපති සමග බොරැල්ල සහස්පුර නිවාස ක්‍රමයක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයකට ගිහින් තිබෙනවා. මල්ලි දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක ස්කොඩ් එකේ.
ඒ උත්සවයෙන් පසුව එන විට බොරැල්ල බේස්ලයින් මාවතේ දෙමටගොඩ ඉඳන් බොරැල්ල හරියේ බන්ධනාගාර හන්දිය පසුවනවාත් එක්කම මල්ලියි තවත් එක්කෙනෙකුයි ආ මෝටර් සයිකලය බිමට වැටිලා තියෙනවා. අපට ආරංචි වුණේ පසුදා (28) උදේ 10.00ට පමණ. මෝටර් සයිකලය පෙරළිලා තියෙන්නේ මගේ මල්ලී එම මෝටර් සයිකලයේ පිටුපස ඉන්නකොටයි. ඊට පස්සෙ මගේ මල්ලිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එදා ඉඳන් දිගටම ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එදා සිටම මියයනතුරු ඔහු සිටියේ සිහිය නැතිවයි. (31) පාන්දර 2.00ට මල්ලි මියගියා.
රෝහ‍ලේ වෛද්‍ය ඩී.අයි.එල්. රත්නායක මහතාගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් අදාළ මෝටර් සයිකලයේ පැදිකරු උසාවියට ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකවරයා නියෝග කළේය. මෙහිදී බොරැල්ල ‍පොලීසියේ කොස්තාපල් 85239 ලක්මාල් මහතා සාක්ෂි සටහන් මෙහෙය වීය.

Nov 6, 2014
161
35
0
ඕවා ඇමරිකානු බුද්ධි අංශ CIA, NSA කුමන්ත්‍රණ , ඒ අය ජනාධිපතිගේ කාර් එක ලිස්සල යන්න වැඩක් set කළේ, ඒත් හොඳ වෙලාවට මහින්ද එකට අහුවුණේ නෑ . අහුවුණේ ඔහුගේ ආරක්ෂකයා.

අපේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි එකම නායකයා මහින්දයි :yes:
 
BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    PSD එකේ ඔහොම තමා බන්. හැප්පුනා. වැටුනා යටඋනා කියලා නතර කරන්න බෑ.. හැබෙයි අන්තිමේට එන වාහනේ ගොඩක් වෙලාවට එන්නෙ. ඔය වගෙ සීන් කවර් කරන්න.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඕවා ඇමරිකානු බුද්ධි අංශ CIA, NSA කුමන්ත්‍රණ , ඒ අය ජනාධිපතිගේ කාර් එක ලිස්සල යන්න වැඩක් set කළේ, ඒත් හොඳ වෙලාවට මහින්ද එකට අහුවුණේ නෑ . අහුවුණේ ඔහුගේ ආරක්ෂකයා.

    අපේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි එකම නායකයා මහින්දයි :yes:

    මේ මං නිකමට අහන්නෙ උබේ මොලේ ලිස්සලා ඇවිත් පුක හරියේ නතරවෙලා තියෙන්නෙත් CIA , NSA කුමන්ත්‍රණයකින්ද
     
    Nov 6, 2014
    161
    35
    0
    මේ මං නිකමට අහන්නෙ උබේ මොලේ ලිස්සලා ඇවිත් පුක හරියේ නතරවෙලා තියෙන්නෙත් CIA , NSA කුමන්ත්‍රණයකින්ද

    පස්සේ තේරෙයි CIA , NSA එවුන්ගේ හැටි :angry: .

    ඇමරිකාව ඉරාකයට ලිබියාවට කරපු දේ දැක්කනේ. ඒවා නවත්තන්න මහින්ද විතරයි ඉන්නේ. :yes:
     
    • Like
    Reactions: Optimus Prime

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් ආරක්ෂකයෙක් වැටුන කියලා මහින්දට නවත්ත නවත්ත බලන්න බැහැනේ බන්. එක මහින්දගේ වරදක් නෙමයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ මං නිකමට අහන්නෙ උබේ මොලේ ලිස්සලා ඇවිත් පුක හරියේ නතරවෙලා තියෙන්නෙත් CIA , NSA කුමන්ත්‍රණයකින්ද

    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    haffata ara BMW ekak venda athi ne

    යකෝ බයික් එකක් පෙරලිලා මිනිහෙක් මැරෙන්ඩ තරම් වේගෙන් ගිහින්ද බන්? අනික වැස්සෙ. මුන්ගේ මොලවල් කොහෙද මන්ද තියෙන්නෙ.:no:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මේ මං නිකමට අහන්නෙ උබේ මොලේ ලිස්සලා ඇවිත් පුක හරියේ නතරවෙලා තියෙන්නෙත් CIA , NSA කුමන්ත්‍රණයකින්ද

    :lol: :lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    යකෝ බයික් එකක් පෙරලිලා මිනිහෙක් මැරෙන්ඩ තරම් වේගෙන් ගිහින්ද බන්? අනික වැස්සෙ. මුන්ගේ මොලවල් කොහෙද මන්ද තියෙන්නෙ.:no:

    pare yanne 100ta wage speed eken ekai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආරක්ෂක ඒකකයට ගන්නේ ජනපතිගේ ආරක්ෂාව 1 සහ තමන්ගේ ආරක්ෂාව 2 සලකන්න පුළුවන් අය.
    ඔහොම වේලාවකදී මහින්දට නැවතිලා වැටිච්ච පොරව බලන්න බෑ බං මොකා ජනපති උනත් වෙන්නේ ඒකයි

    කව්රු උනත් පව් ඒ කොල්ලා
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    ඕවා ඇමරිකානු බුද්ධි අංශ CIA, NSA කුමන්ත්‍රණ , ඒ අය ජනාධිපතිගේ කාර් එක ලිස්සල යන්න වැඩක් set කළේ, ඒත් හොඳ වෙලාවට මහින්ද එකට අහුවුණේ නෑ . අහුවුණේ ඔහුගේ ආරක්ෂකයා.

    අපේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි එකම නායකයා මහින්දයි :yes:

    ඔලුවෙන් හිතගනින් මොලේ ඔලුවට එන්න ඔන නම්:yes::yes::yes::confused::confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕවා ඇමරිකානු බුද්ධි අංශ CIA, NSA කුමන්ත්‍රණ , ඒ අය ජනාධිපතිගේ කාර් එක ලිස්සල යන්න වැඩක් set කළේ, ඒත් හොඳ වෙලාවට මහින්ද එකට අහුවුණේ නෑ . අහුවුණේ ඔහුගේ ආරක්ෂකයා.

    අපේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි එකම නායකයා මහින්දයි :yes:

    fun dial ekak ahhh :P
    ane bann wenna epa ban digatama mehema lol post dapan

    tumblr_inline_ncgcgeMFOh1r0z2v3.gif
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Oke inna un ta dena training eka ewara unama.,....." Prabhu warayage " jIWITHAYA wenuwen thamange Jiwithaya paraduwata thabanne puluwan wenawa.
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    :baffled:එහෙම කියන්න එපා මචං රටේ ප්‍රසිඩෙන්ට් උනාම වෙලාවට වැඩට යන්න ඕනේනෙ උම්බලට තේරෙන්නෙ නැද්ද?