ජනාධිපති කවුරු උණත් එයාට සහොයෝගය දෙන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    ජනාධිපති කවුරු උණත් රට කරගෙන යන්න සහයෝගය දෙන්න 2025 වෙනකං.

    1.ලංකාවේ ගොඩක් BOI කර්මාන්ත ශාලා වැහිලා යයි.

    2. IT company උණත් වහලා දාලා යයි.

    3. පුළුවන් තරම් ඩොලර් හරි ක්‍රමේයන් ලංකාවට ගෙන්න

    බොරුවට ආයෙත් අරගල කරලා රට අල කරන්න එපා . ඡන්දයකට යන්න බැහැ මේ වෙලාවේ . 2025 වෙනකං ඉවසලා ඉදලා කැමති කෙනෙක් ජනාධිපති කරගන්න.
    පාර්ලිමේන්තු ඡන්දයකට ගියත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ මේ වෙලාවේ. ඡන්දයකට පස්සේ හරි හමන් ආන්ඩුවක් බලයට පත් උණේ නැත්නම් තවත් කෙළ වෙනවා .
    තමන්ගේ දේශපාලන පක්ෂය ඔලුවෙ තියාගෙන වැඩ කරන්න එපා .
    දැනට කොහොම හරි ඉස්පිරිතාල වලට ඕනේ බඩු ගෙනාවා ඒකත් ඉස්සරහට නැවතුනොත් ලංකාවේ ඉන්න උබල ට සොරි.com

    කවුරුහරි කියනවා නම් අරගල කරනවා කියලා ඌ ට කන පැලෙන්න දෙකක් එතැනම අත අරින්න රට ගැන හිතලා 🤩
     
    RAPTOR-SUCKED

    Junior member
  • Jul 20, 2022
    98
    32
    18

    baiyo dan daaana threads be like 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Chande iwaraunata passe muta eka kiyanna mathak wela thiyenne. Kelinma kiyapanko ranilta sahayogya denna kiyala. Une dan janadipathi. Ai me wate yanne :lol:
     
    • Haha
    Reactions: kolavari

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඔය #### නවතින්නේ චම්පික ජනාධිපති වුණහම එතකන් ඔය #### යනවා.... 🤣🤣 දන්නෝ දනිත්,
    ලණු ගිලින අයට කියන්නේ
    තෙල් , බෙහෙත් ඕනේ කන්න ටික ඔනෙ නම් නව 8 වන විධායක ජනපතිට සහයෝගය දෙන්න.....
    රට අල කරන්න එපා !!!!!!!
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,381
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    රියල් ගුපියා ඩිටෙක්ටඩ් 🤡👌
    Mahinda-Ah-Aahgif.gif
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජනාධිපති කවුරු උණත් රට කරගෙන යන්න සහයෝගය දෙන්න 2025 වෙනකං.

    1.ලංකාවේ ගොඩක් BOI කර්මාන්ත ශාලා වැහිලා යයි.

    2. IT company උණත් වහලා දාලා යයි.

    3. පුළුවන් තරම් ඩොලර් හරි ක්‍රමේයන් ලංකාවට ගෙන්න

    බොරුවට ආයෙත් අරගල කරලා රට අල කරන්න එපා . ඡන්දයකට යන්න බැහැ මේ වෙලාවේ . 2025 වෙනකං ඉවසලා ඉදලා කැමති කෙනෙක් ජනාධිපති කරගන්න.
    පාර්ලිමේන්තු ඡන්දයකට ගියත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ මේ වෙලාවේ. ඡන්දයකට පස්සේ හරි හමන් ආන්ඩුවක් බලයට පත් උණේ නැත්නම් තවත් කෙළ වෙනවා .
    තමන්ගේ දේශපාලන පක්ෂය ඔලුවෙ තියාගෙන වැඩ කරන්න එපා .
    දැනට කොහොම හරි ඉස්පිරිතාල වලට ඕනේ බඩු ගෙනාවා ඒකත් ඉස්සරහට නැවතුනොත් ලංකාවේ ඉන්න උබල ට සොරි.com

    කවුරුහරි කියනවා නම් අරගල කරනවා කියලා ඌ ට කන පැලෙන්න දෙකක් එතැනම අත අරින්න රට ගැන හිතලා 🤩
    1658314514471.png