ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    බයියන්ගේ අලුතම වාක්‍ය මේ
    ප්ලෑන් එකක් නැතුව දෙයක් කරල හරියන්නෙත් නෑ. උත්තර නැති ප්‍රශ්න වලට බයි ආතල් දීල හිත හදාගන්නත් බෑ. නායකත්වයක් නැතුව අරගල ඕන පැත්තකට හරවන්න පුලුවන්. එක්කො මෙවෙලෙ අරගලේට නායකයෙක් එන්න ඕන. එතකොටයි අරගලේ හරි පාරෙ යන්න පුලුවන්. නැත්නම් අරගලේ හතර අතේ යනවා.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Illinois Football Recruiting Thread | Page 50
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ නොගහ හිටු…

    ඔහොම ඉඳලා තමයි “දන්න යකා හොඳයි” ගගා හැමනෙන්නේ ඊලඟට.
    මුහුද හත්ගව්වක් කොහෙද මිනිහෝ මං ඇහුවෙ දැන් අස්වුනා.... මොකද කරන්නේ? ලියල තියෙන දෙයක් හරියට කියවන්නෙ නැති උබල එක්ක මොන අරගලද? 😁😁😁😁😁
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    ම්
    හරි බන් උඹ පැත්තකට වෙලා කරන එකෙක්ට කරන්න දීපන්
    ම්අන් කියන්නෙ අරගලේ නවත්තන්න නෙමෙයි මිනිහෝ මේකට නායකත්වයක් ඕන. වැඩ පිලිවෙලක් ඕන. ඉකම් පාරට පැනල ගෙදර පලයන් කියල කෑගැහුවට හරියන්නෙ නෑ. #AKD නම් විසදුම ඌ ඒක ගන්න ඕන. ඌත් පැත්තකට වෙලා බලන් ඉන්නව නම් අන්තිමේ අනාත වෙන්නෙත් ජනතාවමයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    මුහුද හත්ගව්වක් කොහෙද මිනිහෝ මං ඇහුවෙ දැන් අස්වුනා.... මොකද කරන්නේ? ලියල තියෙන දෙයක් හරියට කියවන්නෙ නැති උබල එක්ක මොන අරගලද? 😁😁😁😁😁

    අස් උනාම වරෙන් පොතක් අරන්..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    ඒක ඵලෙව්වහම බලමු..උඹල ඕව බලලද අැමරිකන් කාරයෙක් ජනපති කරේ?
    වැඩ පිලිවෙලක් නැති උබල ට ඕන වාද කර කර ඉන්න විතරයි. දැනටම පාරෙ ඉන්නෙ චන්දෙ නොදීපු උන් නෙමෙයි දීපු උන් තමයි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan mehema thibba kiyala wedak thiyenawada? nane.

    personally mata hithenne meka katawath dan dawas ganakin goda ganna baa. ehema kiyala nikan innath bane mokakhari deyak karanna patan ganna ona. ekko IMF yanna ona nathinam wena hoda wisadumak idiripath karanna ona ehema mokuth wena patak nane.

    dan inna ayata solution ekak thiyena patak naa. mey lagadith mama dakka 30b print kara kiyala. loans restructure karanna balanneth naa.

    transitional government ekak form wela. mokakhari hoda short term solution ekak ekka election ekakata yana eka thamai.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    දැන් මේ ඉන්න එකාගේ වැඩ පිලිවල මොකද්ද ??
    ඉතින් ඌට වැඩ පිලිවෙලක් නැති නිසා තමයි යන්න කියන්නෙ. 🙄🙄🙄🙄🙄
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැඩ පිලිවෙලක් නැති උබල ට ඕන වාද කර කර ඉන්න විතරයි. දැනටම පාරෙ ඉන්නෙ චන්දෙ නොදීපු උන් නෙමෙයි දීපු උන් තමයි.
    WEDA PILIEALAK TIBBATH UBALATA KIYANNE MOKATADA PARA BAYYO DUP BALLA AWA METANA 👹
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    WEDA PILIEALAK TIBBATH UBALATA KIYANNE MOKATADA PARA BAYYO DUP BALLA AWA METANA 👹
    බයි ටොයි බෙදුවම කරයි තොපි අරගල. 🤣🤣🤣🤣

    එකෙක් නෑ අහපු එකට උත්තරයක් දෙන්න. බයිය ටොයිය කියල කාඩ් ගහන්න උන්නම් ඕන තරම් ඉන්නවා. 🤣🤣🤣🤣
    හරි එහෙනම් මූව යවලා බයියො ටොයියො බෙදිලා මරාගමු. 🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 2, 2022 at 6:45 PM
     
    • Like
    Reactions: analytics

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා.
    ගනි ගන්න ග‌ෙදරක හිරව‌ෙලා මිනිහෙක් හිටියාලු. කට්ටිය ගෙමක් දීලා ද‌ොර ඇරල මිනහාට එලියට එන්න කිව්වවලු. ඌ ප්‍රශ්න කරාලු මම එලියට ගියාම වැස්සට තෙම‌ෙයිද?. අව්වට පිච්චෙයිද කියලා. ඌ ගේ දාලා ආවෙ නැතිලු. අන්තිමට ඌ පිච්චිලා මැරුනලු.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ම්
    ම්අන් කියන්නෙ අරගලේ නවත්තන්න නෙමෙයි මිනිහෝ මේකට නායකත්වයක් ඕන. වැඩ පිලිවෙලක් ඕන. ඉකම් පාරට පැනල ගෙදර පලයන් කියල කෑගැහුවට හරියන්නෙ නෑ. #AKD නම් විසදුම ඌ ඒක ගන්න ඕන. ඌත් පැත්තකට වෙලා බලන් ඉන්නව නම් අන්තිමේ අනාත වෙන්නෙත් ජනතාවමයි.
    Timestamp add kra. Othan idan ahapn ube prashneta uttare lassnata dila tye.

    • Like
    Reactions: pathaleiretta

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ම්
    ම්අන් කියන්නෙ අරගලේ නවත්තන්න නෙමෙයි මිනිහෝ මේකට නායකත්වයක් ඕන. වැඩ පිලිවෙලක් ඕන. ඉකම් පාරට පැනල ගෙදර පලයන් කියල කෑගැහුවට හරියන්නෙ නෑ. #AKD නම් විසදුම ඌ ඒක ගන්න ඕන. ඌත් පැත්තකට වෙලා බලන් ඉන්නව නම් අන්තිමේ අනාත වෙන්නෙත් ජනතාවමයි.
    ජනාධිපති අයින් උනා කියල ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ. මහ මැතිවරණයක් එන්නෙත් නෑ. අපිට කරන්න පුළුවන් දෙයකුත් නෑ. ඊට පස්සේ දේවල් වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙ.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා.
    ගනි ගන්න ග‌ෙදරක හිරව‌ෙලා මිනිහෙක් හිටියාලු. කට්ටිය ගෙමක් දීලා ද‌ොර ඇරල මිනහාට එලියට එන්න කිව්වවලු. ඌ ප්‍රශ්න කරාලු මම එලියට ගියාම වැස්සට තෙම‌ෙයිද?. අව්වට පිච්චෙයිද කියලා. ඌ ගේ දාලා ආවෙ නැතිලු. අන්තිමට ඌ පිච්චිලා මැරුනලු.
    ඉතින් එලියට ඇවිත් අහන්නෙ දැන් මොකද කියලා. ඇතුලෙ ඉදන් නෙමෙයි. ත්‍රෙඩ් එකෙ මාතෘකාව බලපන්. කමෙන්ට් කොපි පේස්ට් කරන්න කලින්. 😁😁😁😁
     
    • Sad
    Reactions: GDKN2