ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Mcn me awula matat tiyenawa

    Gota was maruwa kiyamu
    Ita passe kawuda enne

    Akd ta kemathi ewun akd kiyai
    Gon sajiyata kemathi ewun sajiya kiyai
    Ranila ta kemathi ewun ranila kiyai
    Hambayo rishad kiyai

    Hemogema adahas samana nane
    Gota democracy election ekakin awa last president.
    But mu malata passe democracy election ekak tiyanne kawuda?
    E wenakal Bale ganne rata Aran yanne kawuda?

    Me Mata tiyena awul
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරිබත් කාපු තමන්ගේ සල්ලි වියදම් කරලා තාප්පවල චිත්‍ර ඇදපු මිනිස්සු.
    අරගලය ද චිත්‍ර ඇඳීම මෙන් ම තවත් රැල්ලක් බව වැටහෙන විට ටිකක් පරක්කු වෙයි.. අනික සාමකාමී විරෝධය කියන එක කොහොමද බන් එකපාර විප්ලවය, අරගලය වුණේ?
    Mcn me awula matat tiyenawa

    Gota was maruwa kiyamu
    Ita passe kawuda enne

    Akd ta kemathi ewun akd kiyai
    Gon sajiyata kemathi ewun sajiya kiyai
    Ranila ta kemathi ewun ranila kiyai
    Hambayo rishad kiyai

    Hemogema adahas samana nane
    Gota democracy election ekakin awa last president.
    But mu malata passe democracy election ekak tiyanne kawuda?
    E wenakal Bale ganne rata Aran yanne kawuda?

    Me Mata tiyena awul
    Social media වලට සජිත් ගොනා උනා කියලා ලංකාවේ ගම්වලටත් සජිත් එහෙමයි කියලා හිතන් ඉන්නේ සමහරු..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉතින් බලපන් උබත් හරියට කියවල නෑනේ. මන් අහල තියෙන්න්නෙ ගියා කියල හිතල උත්තරයක්. ගියාට පස්සෙත් යන එකමයි හොද කිය කිය ඉදල වැඩක් නෑනෙ. 🙃🙃🙃
    අපි මොනව කිව්වත් ඊලගට එකෙක් පත්වෙන එකට නීති විදියට කරන්න වෙන්නේ.. චන්දයකට යනවද වෙන තාවකාලික ආන්ඩුවක් හදනවද මොකද්ද කියල..
    රාජ පක්ෂ මෝඩ හැතිකරේ අයින් වෙන එක ලොකු දෙයක්
    ඊගලට මොකා ආවත් ඌ දන්නව හරියට කරේ නැත්නම් දැන් මිනිස්සු ටික එකතුවෙලා තමන්ටත් ඒදේම කරනව කියල..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mcn me awula matat tiyenawa

    Gota was maruwa kiyamu
    Ita passe kawuda enne

    Akd ta kemathi ewun akd kiyai
    Gon sajiyata kemathi ewun sajiya kiyai
    Ranila ta kemathi ewun ranila kiyai
    Hambayo rishad kiyai

    Hemogema adahas samana nane
    Gota democracy election ekakin awa last president.
    But mu malata passe democracy election ekak tiyanne kawuda?
    E wenakal Bale ganne rata Aran yanne kawuda?

    Me Mata tiyena awul

    Barakara anduwak hama pakshayakma niyojanaya wena.
    Cabinet eka uparima 10-15. Masa 1-2 athulathadi chandayak. Baarakara anduwe ekama wagakeema chandayak pawathweema.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    Mcn me awula matat tiyenawa

    Gota was maruwa kiyamu
    Ita passe kawuda enne

    Akd ta kemathi ewun akd kiyai
    Gon sajiyata kemathi ewun sajiya kiyai
    Ranila ta kemathi ewun ranila kiyai
    Hambayo rishad kiyai

    Hemogema adahas samana nane
    Gota democracy election ekakin awa last president.
    But mu malata passe democracy election ekak tiyanne kawuda?
    E wenakal Bale ganne rata Aran yanne kawuda?

    Me Mata tiyena awul
    ඩීබී විජේතුංග ගැන අහලා තියද ඔයා?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    ඊගලට මොකා ආවත් ඌ දන්නව හරියට කරේ නැත්නම් දැන් මිනිස්සු ටික එකතුවෙලා තමන්ටත් ඒදේම කරනව කියල..
    මෙක හැම පාර උන එකක්නෙ. බන්. මන් කියන්නෙ මේ අරගලේට හරි එකෙක් නායකත්වය ගන්න ඕන කියන එක. ඌ මේක මෙහෙය වන්න ඕන නැත්තන් මෙච්චර ආපු දුරත් වැඩක් නැතිව් වෙනවා. මොකද දේශපාලකයෝ කියන්නෙ විශවස කරන්න පුලුවන් උන් නෙමෙයිනෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ම්
    ම්අන් කියන්නෙ අරගලේ නවත්තන්න නෙමෙයි මිනිහෝ මේකට නායකත්වයක් ඕන. වැඩ පිලිවෙලක් ඕන. ඉකම් පාරට පැනල ගෙදර පලයන් කියල කෑගැහුවට හරියන්නෙ නෑ. #AKD නම් විසදුම ඌ ඒක ගන්න ඕන. ඌත් පැත්තකට වෙලා බලන් ඉන්නව නම් අන්තිමේ අනාත වෙන්නෙත් ජනතාවමයි.
    අහ් අලුත් ක්‍රමයක් හොයාගත්තද? JVP එකට පිස්සුද යකු මේකට ඔලුව දාන්න. ඉන්පස්සේ ගෝටම බෝම්බයක් ගැහුවම පොලීසියට උද්ගෝෂණ අස්සේ අරුන් ආයි අවුරුදු 30ක් විතර ඉන්න. උන් අද ඊයේ උපන් උන් නෙවේ :P
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    #AKD

    Uba enne nan wena ekakata wage :P
    මට පේන එකෙක් නැති නිසා තමයි මෙක කල්පනා උනේ. දැනට ඉන්න හොදම එකා #AKD නම් ඌ මේකට නායකත්වය ගන්න ඕන :yes: :yes: :yes:

    අහ් අලුත් ක්‍රමයක් හොයාගත්තද? JVP එකට පිස්සුද යකු මේකට ඔලුව දාන්න. ඉන්පස්සේ ගෝටම බෝම්බයක් ගැහුවම පොලීසියට උද්ගෝෂණ අස්සේ අරුන් ආයි අවුරුදු 30ක් විතර ඉන්න. උන් අද ඊයේ උපන් උන් නෙවේ :P
    ඒක තමයි යලෝ මන් කියන්නෙ. ඔහොම කිසි පාලනයක් නැථිව අරගල දුවනකොට ඒක විනාස කරන්න ලෙසියි. එකයි නායකත්වයක් දීල කන්ට්‍රොල් කරල හරි පාරෙ හරි ටාගට් එකට යන්න ඕන කියන්නෙ. ඔය පාරට බහින හැම එකාම රටට ආදරෙට බහින උන් නෙමෙයිනෙ.
    ------ Post added on Apr 2, 2022 at 7:23 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මෙක හැම පාර උන එකක්නෙ. බන්. මන් කියන්නෙ මේ අරගලේට හරි එකෙක් නායකත්වය ගන්න ඕන කියන එක. ඌ මේක මෙහෙය වන්න ඕන නැත්තන් මෙච්චර ආපු දුරත් වැඩක් නැතිව් වෙනවා. මොකද දේශපාලකයෝ කියන්නෙ විශවස කරන්න පුලුවන් උන් නෙමෙයිනෙ.
    නෑ නෑ . එහෙම උනොත් මේ අරගලය කරන මිනිස්සු කෑලි කෑලි වලට කැඩෙනවා.
    අර සෙනට් එකක් වගේ මණ්ඩලයකින් හරි පාලනය කරන්න ඕනේ. චන්දෙකට ගියොත් ආයිත් මිනිස්සු බෙදිලා චන්දේ දෙනවා.
    මේ උද්ගෝෂණ වල මිනිස්සු එක පැත්තක ඉන්නේ. එක එක දේසපාලුවෝ නායකත්වය දෙන්න ඇවිත් මේක කෑලි කඩල උන් පොරවල් වෙන්ව වෙනුවට මේ විදිය හොදයි. නැන්දය ඉල්ලා අස් වෙලා ඔය වියත් මගේ ඉන්න උන් ජනාදිපති , අගමැති , මුදල් ඇමති වගේ තනතුරු වලට ආවත් කමක් නෑ . මේ මෝඩ උක්න්නෝ ටික අයින් කරන්න ඕනේ .. වෙන කොහෙවත් එකෙක් පොර කරල උස්සන් යන එක නෙවෙයි කරන්න ඕනේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    නෑ නෑ . එහෙම උනොත් මේ අරගලය කරන මිනිස්සු කෑලි කෑලි වලට කැඩෙනවා.
    අර සෙනට් එකක් වගේ මණ්ඩලයකින් හරි පාලනය කරන්න ඕනේ. චන්දෙකට ගියොත් ආයිත් මිනිස්සු බෙදිලා චන්දේ දෙනවා.
    මේ උද්ගෝෂණ වල මිනිස්සු එක පැත්තක ඉන්නේ. එක එක දේසපාලුවෝ නායකත්වය දෙන්න ඇවිත් මේක කෑලි කඩල උන් පොරවල් වෙන්ව වෙනුවට මේ විදිය හොදයි. නැන්දය ඉල්ලා අස් වෙලා ඔය වියත් මගේ ඉන්න උන් ජනාදිපති , අගමැති , මුදල් ඇමති වගේ තනතුරු වලට ආවත් කමක් නෑ . මේ මෝඩ උක්න්නෝ ටික අයින් කරන්න ඕනේ .. වෙන කොහෙවත් එකෙක් පොර කරල උස්සන් යන එක නෙවෙයි කරන්න ඕනේ.
    ඒත් මෙහෙම යද්දි මේක විනාස කරන්න ලෙසියි ඔය පාරට බහින හැම එකාම රටට ආදරෙට බහින උන් නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: Giant

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අහ් අලුත් ක්‍රමයක් හොයාගත්තද? JVP එකට පිස්සුද යකු මේකට ඔලුව දාන්න. ඉන්පස්සේ ගෝටම බෝම්බයක් ගැහුවම පොලීසියට උද්ගෝෂණ අස්සේ අරුන් ආයි අවුරුදු 30ක් විතර ඉන්න. උන් අද ඊයේ උපන් උන් නෙවේ :P ඔයාගේ උත්සාහය හොදයි හැබැයි ඔයිට වඩා tricky වෙන්න ඕනි ඔව්ව කරනවානං
    ඒවුණාට ජෙප්පෝ නම් බලන් ඉන්නේ ජනතා අරගලේ ඉවර උනාම අන්රයිය පුටුවේ වාඩිකරවන්න.. එක ටිකක් හරි මදි නේද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඩීබී විජේතුංග ගැන අහලා තියද ඔයා?
    Ahala tiye mcn
    Social media nathi kaleka, eka thenaka wena deyak thawa tenaka senikawa update nowena yugayaka hitiya db lokka Gena Katha karana eka practical na neda.?

    Me seen eken passe kochchara gini pattu weida , kochchara dewal viral weida?

    Nikamata hitapan mcn
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෙනට් එකක් වගේ මණ්ඩලයකින් හරි පාලනය කරන්න ඕනේ
    මේක හොඳ වැඩක්.. විනය බලන්න පිරිසක්, ප්‍රචාරණයට පිරිසක්‌ වගේ දාන්න පුළුවන්.. හැබැයි ඔහොම එකක් හදපු ගමන් සමහරු තනතරු ඔලුවට ගන්නවා.. ඒ තමයි ලංකාවේ හැටි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඒත් මෙහෙම යද්දි මේක විනාස කරන්න ලෙසියි ඔය පාරට බහින හැම එකාම රටට ආදරෙට බහින උන් නෙමෙයිනෙ.
    කොහෙද බන්. දැනටම බය වෙලා.. ඔහොම පොදුවේ දෙසපාලුවන්ට විරෝදය දක්වන එක හොදයි.
    මිනිස්සු එකමුතු වෙනවට උන් කැමති නැ. උන්ට ඕන බෙදිලා වෙන් වෙලා ඉන්නවනම්.
    මම නම් කියන්නේ පාර්ලිමේන්තුවේ මණ්ඩලයකින් හරි උගත් උන් ටිකක් එකතු වෙලා තාවකාලික පාලනයක් ගෙනියන්න ඕනේ.
    ඉන්න මෝඩ රාජපක්ෂ ලා අයින් වෙලා . පක්ෂ වල එකමුතුවක් උනත් කමක් නෑ . මොකක් හරි නීතිමය විදියට කරන්න පුලුවන් දෙයකින්.
    මේක ඇතුලේ රතු , කොළ පාට ආවොත් උන් එක එකාට මඩ ගහගන්න එකයි වෙන්නේ. ඒක තමයි පාලනය කරන්න ලේසි. මේක නෙවෙයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ඒවුණාට ජෙප්පෝ නම් බලන් ඉන්නේ ජනතා අරගලේ ඉවර උනාම අන්රයිය පුටුවේ වාඩිකරවන්න.. එක ටිකක් හරි මදි නේද?
    හරි නැද්ද? එහෙනං හරි විදිහට IMF නොයා හොරකන් කර කර තව අවුරුදු 3ක් හරි විදිහට ඉන්නකෝ සල්ලි අච්චු ගහ ගහ. අනුර වාඩි වෙද්දීම රටෙන් සෙට් එක මිස් උනේ නැත්තන් මුලදීම හොයාගන්න පුළුවන් අනුරය මොකෙක්ද කියල.