ජනාධිපති තාත්තා ලියූවේ මම..!

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජබුක්! :sorry:

    අනන්ත කිරියේ දහසක් ත්‍රෙඩ් අතරේ
    පාළු හුදෙකලා ලිඳම පමණි උරුමේ
    අනාථ වූ මට, ඇඩ්‍රස් නැති විය.... ටන්... ටන්... ටන්...
    තනි වේවි... ළිං පතුලේ...
    :sorry:

    සැමදා රැවටෙන ටොයි බයි සොහොයුරන්ට උපහාරයක් වේවා. :(

    Epic bro :yes:
     
    • Like
    Reactions: marQuis

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙනසක් වෙන්න විදියක් නැනේ මචන්
    මහරජා ගිය පාරේම ගිය නැත්නං කොහොමද ආයිත් රට්ටුන්ගේ මූණ බලන්නේ :frown:

    සිත නිවන කතා:lol:

    දුකට කියන කවි :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
    කවුරු දැම්මද නොදනිමි

    ජනාධිපති තාත්තා පොත ගැන ප්‍රචාරණ කටයුතු කරන මහතා වෙතයි.මේ සඳහා ඔබට ලක්ෂ 25ක් ලැබුණාදැයි නොදනිමු. නමුත් ඔබේ ප්‍රචාරණය නිසා සුනිල් මාධව ප්‍රේමතිලකට ලැබුණේ සිත් වේදනාව පමණි.
    ඔහු කුලියට මුදලට ලියූ පත්තරකාරයකු නොවූ බව දන්නෝ දනිති. වසර 5-6ක් තිස්සේ අසනීපයෙන් නිවසේ පසුවන ඔහු එම පොත ලිව්වේ කෙසේ දැයි දැනගැනීමට අපට ද අවශ්‍යයි. හැකි නම් එය ද මේ ආකාරයෙන් ම ප්‍රදර්ශනය කරන ලෙස ද එසේ නොහැකි නම් දැන්වත් ඔහුට පාඩුවේ ජීවත්වීමට ඉඩ දෙන ලෙස ද කාරුණිකව දන්වා සිිටිමු.

    මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

    :D
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
    කවුරු දැම්මද නොදනිමි

    ජනාධිපති තාත්තා පොත ගැන ප්‍රචාරණ කටයුතු කරන මහතා වෙතයි.මේ සඳහා ඔබට ලක්ෂ 25ක් ලැබුණාදැයි නොදනිමු. නමුත් ඔබේ ප්‍රචාරණය නිසා සුනිල් මාධව ප්‍රේමතිලකට ලැබුණේ සිත් වේදනාව පමණි.
    ඔහු කුලියට මුදලට ලියූ පත්තරකාරයකු නොවූ බව දන්නෝ දනිති. වසර 5-6ක් තිස්සේ අසනීපයෙන් නිවසේ පසුවන ඔහු එම පොත ලිව්වේ කෙසේ දැයි දැනගැනීමට අපට ද අවශ්‍යයි. හැකි නම් එය ද මේ ආකාරයෙන් ම ප්‍රදර්ශනය කරන ලෙස ද එසේ නොහැකි නම් දැන්වත් ඔහුට පාඩුවේ ජීවත්වීමට ඉඩ දෙන ලෙස ද කාරුණිකව දන්වා සිිටිමු.

    මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

    මාකටින් වැඩි කරගන්න කරපු බොරුවක් වෙන්න ඇති
     
    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    ජනාධිපති තාත්තා,
    මේ දවස්වල කාගේත් කථාබහට ලක්වෙන මාතෘකාවනේ.
    ඔය පොතත් එක්ක අපේ සුනිල් අංකල්ව ගාවගෙන කට්ටියක් අතල් එකක් ගන්නවා. ඉතින් ඊයේ මන් බැරිම තැන කථා කරලා ඇහුව අංකල් මොකද්ද මේ කේස් එක කියල.
    මම - සුනිල් අංකල්, මොකද්ද මේ වෙන්නේ, ඇත්තද මේ කථාව.
    සුනිල් අංකල් - අනේ පිස්සුද බං මට මේ දැන් ලියාගෙන යන මගේ පොත ඉවරකරගන්නවත් සනීපයක් නැතිව ඉන්නේ.
    මේක ගැන පොඩි දෙයක් කියන්නම ඕනේ.
    ඔය පොත සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ලියලා එකේ සල්ලි හම්බෙනකන් බලන් ඉන්නවා කියලා ගොන් අතල් ගන්න පේජ් ඇඩ්මින්ලගෙන් සහ ගොසිප් සයිට් වල ඇඩ්මින්ලගෙන් කාරුණිකව ඉල්ලමි, තමන්ගේ පේජ් එකේ රේටිං වැඩිකරගන්න රටට වැඩදායි අහිංසක මිනිස්සු ගාවගන්න එපා. සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කවදාවත් සල්ලි වලට වැඩ කරපු කෙනෙක් නෙමේ. අපේ සුනිල් අංකල් අවුරුදු ගානක ඉදන් අසනීපෙන් ඉන්නේ, ඒ සුන්දර මනුස්සයව අපිට නැති කරන්න එපා මේන් 🙏🙏🙏.

    සැ:යු: ලිව්වේ මගේ භාෂාවෙන් වදින උන්ට වදින්න

    නොදන්නා අයට ලියමි : සමහරු බලනවා ඇති කව්ද මේ සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කියලා. සුනිල් අංකල් ලංකාවේ හොදම අරගල කරපු කව්රුත් හරිහැටි අගැයීමකට ලක් නොකරපු විශිෂ්ඨ කළාකරුවෙක්. වැඩි විස්තර ඕනේ නම් ගූගල් දෙයියාගෙන් අහන්න.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :shocked: සුනිල් මාධව කවදාවත්ම තමන්ගේ වෘත්තීය ගෞරවය මුදලට පාවා දිපු මනුස්සයෙක් නොවේ :angry: ඔය ගොසිප්කාරයෝ දන්නවද සුනිල් මාධව කාගේ කවුද? මොනවද මේ මනුස්සයා කලේ කියලා :( චතුරිකාගේ පොත වෙන එකෙක් ලියුවා වෙන්න පුලූවන් ඒත් ලොවෙත් සුනිල් මාධව නම් ලියන්නේ නැහැ :no::no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක අමූලික බොරුවක්.....:angry::angry:
    සුනිල් අයියා මගේ රෝගියෙක්. ඔහු ගෙන් මේක විමසුවා ම මේක පට්ටපල් ගොසිප් කාලකන්නින් ගේ බොරුවක් කියල ඔහු කිව්වා.
    අනික සුනිල් අයියා සල්ලි වලට තමන් ගේ හැකියාව සහ ආත්මය පාලවල දෙන දෙකයි පණහේ කෙනෙක් නෙවේ.....

    අනිවා. උන්ට කෙල වුනේ ඔතනින්. සුනිල් කියන්නේ එහෙම මනුස්සයෙක් නෙමේ. එක එකාගේ සල්ලි වලට පශ්චාත් බාගේ දෙන එකෙක් නෙමේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    21463368_697376727053059_1763166833545872629_n.jpg

    21557584_697376730386392_1593159507135052309_n.jpg

    21761418_697376763719722_8369379732313456839_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
    කවුරු දැම්මද නොදනිමි

    මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

    මනෝරා ප්‍රේමතිලක- සුනිල් අයිය ගේ බිරිද...
    නන්ජිත - සුනිල් අයියගෙයි මනෝරක්කගෙයි එකම පුතා.....

    ඔය සුනිල් අයියා මේ පොත සල්ලි වලට ලිව්ව කියන පොන්න හැතිකරේට මේ ලියන්නේ....
    තොපි වගේ දෙකයි පණහේ, නම ලොකු කරගෙන සල්ලි වලට *ක දෙන ගොජ පඩයෙක් නෙවෙයි සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ. අන්න ඒක හොදට දැන ගනිල්ලා. උඹල සුනිල් අයිය ගේ මයිලක් තරම්වත් වටින්නේ නැති, සල්ලි වලට අම්මව වේසකමේ වුනත් යවන, පොන්න පරම්පරාවක කාළකන්නි.....තොපි කාළකන්නි පිම්පියො වුනාට කමක් නෑ, ජේ.ආර් ගේ ඇම්බැට්ටයින් ගෙන් ගුටිකාල දැන් ස්නායු දුර්වල වෙලා අසනීප තත්ත්වෙන් ඉන්න සුනිල් අයියට නිවීහැනහිල්ලෙ ඉන්න දීපියව් වේ* ප*ව් රැළ...............:growl::growl:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    :shocked: සුනිල් මාධව කවදාවත්ම තමන්ගේ වෘත්තීය ගෞරවය මුදලට පාවා දිපු මනුස්සයෙක් නොවේ :angry: ඔය ගොසිප්කාරයෝ දන්නවද සුනිල් මාධව කාගේ කවුද? මොනවද මේ මනුස්සයා කලේ කියලා :( චතුරිකාගේ පොත වෙන එකෙක් ලියුවා වෙන්න පුලූවන් ඒත් ලොවෙත් සුනිල් මාධව නම් ලියන්නේ නැහැ :no::no:

    පොත ලියලා තියෙන්නේ චතුරිකාගේ මීඩියා ඒජන්සි එකේ කෙල්ලෙක්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Gossip Lanka Eke Dekapu Commentuvak... Venda Puluvan Asannama de meka venna puluvan kiyala Mata Hithenava...

    (මේක කඩේ යන කෙනෙක් නම් පල කරන එකක් නෑ ...
    නමුත් තිත්ත ඇත්ත මේකයි ...
    පොත ලිව්වේ වෙන කෙනෙක් ඒක හරි නමුත් මිනිස්සු එහෙම කියි කියල ඔවුන් දන සිටිය කලින්ම ..
    ඔවුන් කලේ ඒකට ඔවුන් විසින්ම මාධව ලෙඩින් නිසා ඔහුගේ නම දාල ප්‍රසිද්ද කලා ...
    පසුව ඔවුන්ම කිව්වා මාධව ලෙඩින් එයාට මේක කරන්න බෑ කියල ...
    දැන් බහුතරයක් හිතනවා මුලින් කිව්වේ බොරුවක් නිසා මේක ඇත්තටම ලිව්වේ චතුරිකා කියල ..
    කොහොමද මොළේ ...මේ කොමෙට් එක දාවි කියල ෂුවර් නෑ මොකද කලින් කොමෙන්ට් දැම්මෙත් නෑ එකයි)
    Saha Wasara 2ka Sebe(Eheta Pena) Wenasa
    Chathurika-Sirisena-415x260.jpg

    4219-photo-collection-chathurika-sirisena-at-launching-ceremony-janadhipathi-thaththa1892879644.png

    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ජනාධිපති තාත්තා,
    මේ දවස්වල කාගේත් කථාබහට ලක්වෙන මාතෘකාවනේ.
    ඔය පොතත් එක්ක අපේ සුනිල් අංකල්ව ගාවගෙන කට්ටියක් අතල් එකක් ගන්නවා. ඉතින් ඊයේ මන් බැරිම තැන කථා කරලා ඇහුව අංකල් මොකද්ද මේ කේස් එක කියල.
    මම - සුනිල් අංකල්, මොකද්ද මේ වෙන්නේ, ඇත්තද මේ කථාව.
    සුනිල් අංකල් - අනේ පිස්සුද බං මට මේ දැන් ලියාගෙන යන මගේ පොත ඉවරකරගන්නවත් සනීපයක් නැතිව ඉන්නේ.
    මේක ගැන පොඩි දෙයක් කියන්නම ඕනේ.
    ඔය පොත සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ලියලා එකේ සල්ලි හම්බෙනකන් බලන් ඉන්නවා කියලා ගොන් අතල් ගන්න පේජ් ඇඩ්මින්ලගෙන් සහ ගොසිප් සයිට් වල ඇඩ්මින්ලගෙන් කාරුණිකව ඉල්ලමි, තමන්ගේ පේජ් එකේ රේටිං වැඩිකරගන්න රටට වැඩදායි අහිංසක මිනිස්සු ගාවගන්න එපා. සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කවදාවත් සල්ලි වලට වැඩ කරපු කෙනෙක් නෙමේ. අපේ සුනිල් අංකල් අවුරුදු ගානක ඉදන් අසනීපෙන් ඉන්නේ, ඒ සුන්දර මනුස්සයව අපිට නැති කරන්න එපා මේන් 🙏🙏🙏.

    සැ:යු: ලිව්වේ මගේ භාෂාවෙන් වදින උන්ට වදින්න

    නොදන්නා අයට ලියමි : සමහරු බලනවා ඇති කව්ද මේ සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කියලා. සුනිල් අංකල් ලංකාවේ හොදම අරගල කරපු කව්රුත් හරිහැටි අගැයීමකට ලක් නොකරපු විශිෂ්ඨ කළාකරුවෙක්. වැඩි විස්තර ඕනේ නම් ගූගල් දෙයියාගෙන් අහන්න.

    උඹද කතා කලේ? :)