ජනාධිපති තුමනි ඔබට ස්තුතියි; අපි ගොඩ 🥳🎉

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දම්මිකය ගොඩ තමයි කලිනුත් රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට හමුදාව දම්මල වෙඩි තිබ්බේ මිනීමරුවා දම්මික කිව්වා නිසා නේ දැන් මොන තරම් මුට ඕන විදිහට ආර්ථිකය පාලනය කරන්න දීල ඇතිද දැන් ලංකාවේ ඔක්කොම වගේ බිස්නස් මුයී බිත්තර නිස්සන්කයයි තමයි ගන්නේ
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    ඔව් ඊයෙ එක ප්‍රවුර්තියක කිව්ව වියපාරිකයො සෑහෙන්න හොඳ කිව්වලු කියල. මොනවද මන්ද දෙසීයව නිස්පාදනය කරන්නත් පහසුකන් දෙන්න කිව්වලු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඔව් ඊයෙ එක ප්‍රවුර්තියක කිව්ව වියපාරිකයො සෑහෙන්න හොඳ කිව්වලු කියල. මොනවද මන්ද දෙසීයව නිස්පාදනය කරන්නත් පහසුකන් දෙන්න කිව්වලු
    "හෙණ" දේශීයව නිශපාදනය කරන්න වෙන්න ඇති, ඕකුන්ටම ගහගන්න.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොදයි බන්.. කාට හරි හොදක් වෙනවා නම් එච්චරයි...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චන්දෙට වියදම් කරපු උන්ට තරන් සහන දුන්නේ නැතුව ඇති 69 ලක්සේ ගව රැලටවත්
    UuYyrca.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔව් ඔව්. ශැන්ග්‍රිල එකේ නිකන් මිටින් තියන්න දුන්නේ පුකේ අමාරුවට නෙවේ. ආමි කෑම්ප් එකක් එලෝලා හොටෙල් එහෙකට දුන්න කියන්නේ..
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් නෑ . :unsure:
    ඔව් දැන් ලංකාවේ කිසිම ප්‍රශනයක් නැහැ , රට හොඳටම යනවා.