mamath hoyanawa taama set une naඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් නෑ .
ps : අද කරන්ට් කපන වෙලාව හොයාගන්න තැනක් කියපන්. මේකට අදාළ නෑ .
"හෙණ" දේශීයව නිශපාදනය කරන්න වෙන්න ඇති, ඕකුන්ටම ගහගන්න.ඔව් ඊයෙ එක ප්‍රවුර්තියක කිව්ව වියපාරිකයො සෑහෙන්න හොඳ කිව්වලු කියල. මොනවද මන්ද දෙසීයව නිස්පාදනය කරන්නත් පහසුකන් දෙන්න කිව්වලු
චන්දෙට වියදම් කරපු උන්ට තරන් සහන දුන්නේ නැතුව ඇති 69 ලක්සේ ගව රැලටවත්
ඔව් දැන් ලංකාවේ කිසිම ප්‍රශනයක් නැහැ , රට හොඳටම යනවා.ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් නෑ .![]()