ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,962
    11,413
    113
    අනිත් එක්ක ගොන්නු පත්ත් කරන්න හොන්ද නැ, අර සිරිසෙන milo එකක් පෙන්නලා එක එක කතා කිව්වුවා, nestle නඩු දැම්මා නම් අරුට ගෙවන්න ලන්කාවෙ සල්ලි නෑ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    image_6d500d1c4d.jpg
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    අනිත් එක්ක ගොන්නු පත්ත් කරන්න හොන්ද නැ, අර සිරිසෙන milo එකක් පෙන්නලා එක එක කතා කිව්වුවා, nestle නඩු දැම්මා නම් අරුට ගෙවන්න ලන්කාවෙ සල්ලි
    ඇමරිකාවෙත් ගොන්නු පත් වෙනව නම් ලන්කාවෙත් එහෙම තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    කොහොමත් 2030න් පස්සේ මේ යන ගෝලීය ආර්ථික ක්‍රමවේදය ඉවරයි
    ඊට පස්සේ උදාවෙන්නේ වෙනම යුගයක්.
    ස්වයං පෝෂිත ආර්ථික පද්ධති ඉතුරු වෙයි
    එච්චරයි


    ලෝක ජනගහනයෙන් 3/4ක්ම වාගේ පරලොව යයි විවිධ හේතු නිසා
    ------ Post added on Sep 10, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: wpril5

    Arya Sinhala Buddhist

    Active member
  • Jul 14, 2025
    120
    38
    28
    කරා මදි නෙහ්? ලන්කාවෙ වගෙ තත්වෙක තමයි සින්ගපූරුව හිටියෙ, උන් නම් කරා. බොරුද?
    බොරු...කරා නිසා තමයි බුදු දහම හරි මෙහෙම රැකිලා තියෙන්නේ...දැන් ඉතින් ඉන්න ආණ්ඩුව කතෝලික සභාව විසින් තමයි රන් කරන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,962
    11,413
    113
    මෙක නම් මාර අපරාදයක්
    + උඹලා දන්නවා ඇති නෙ කොයි ජාතියද යාපනෙ පුස්තකාලය ගිනි තිබ්බෙ. එවා කරපු එවුන් බාමියන් පුපුරනකොට තද වෙලා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    කොහොමත් 2030න් පස්සේ මේ යන ගෝලීය ආර්ථික ක්‍රමවේදය ඉවරයි
    ඊට පස්සේ උදාවෙන්නේ වෙනම යුගයක්.
    ස්වයං පෝෂිත ආර්ථික පද්ධති ඉතුරු වෙයි
    එච්චරයි


    ලෝක ජනගහනයෙන් 3/4ක්ම වාගේ පරලොව යයි විවිධ හේතු නිසා
    ------ Post added on Sep 10, 2025 at 7:42 PM
    ඇයි උබ එහෙම කියන්නේ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,529
    113
    JVP කල්ලතෙෙනියෝ හැමදාම බලේ ඉන්නේ නෑනේ..ඕවා වෙනස් කරන්න පුළුවන් ඊළග අාණ්ඩුවේදි..😊😊😊