ජනාධිපති නොමග යවන ජයසුන්දර

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවත් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම ජනාධිපතිවරයාගේ විනාශයට හේතුවක් බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

    පි.බි ජයසුන්දර ජනාධිපති ලේකම් වරයාට රජයේ තනතුරු නොදරන ලෙස අධිකරණ නියෝගයක් ද ඇති බව පෙන්වා දුන් මුරුත්තෙට්ටුවේ හිමියෝ ඔහුව ලේකම්ධුරයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අඩු මොලෙන් ඉපදුන බයියෝ කියන්නේ නිකන් යැයි
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    CE9DEE2E-87D2-4E5C-A3D1-17770E1BBBE0.jpeg