ජනාධිපති පදවිය

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ජනාධිපති පදවිය

    ඔබට දිනකට මේ රටේ ජනාධිපති පදවිය ලැබුනහොත් ඔබේ පෞද්ගලික අමනාප ආරවුල් හෝ මත නොසලකා හැරියොත්, මේ රට විනාශ කරනා පුද්ගලයින් 10 දෙනෙකුට කිසිම වග විභාගයකින් තොරව මරණ දණ්ඩනය (ජීවිතාන්තය දක්වා සිර දඬුවම නොව ) නියම කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔබ එම දඬුවම සඳහා ඔබගේ අත්සන යොදන පුද්ගලයින් දස දෙනා කවුරුන්ද?
     

    kingdewi

    Well-known member
  • ඔබට දිනකට මේ රටේ ජනාධිපති පදවිය ලැබුනහොත් ඔබේ පෞද්ගලික අමනාප ආරවුල් හෝ මත නොසලකා හැරියොත්, මේ රට විනාශ කරනා පුද්ගලයින් 10 දෙනෙකුට කිසිම වග විභාගයකින් තොරව මරණ දණ්ඩනය (ජීවිතාන්තය දක්වා සිර දඬුවම නොව ) නියම කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔබ එම දඬුවම සඳහා ඔබගේ අත්සන යොදන පුද්ගලයින් දස දෙනා කවුරුන්ද?

    කිසිවෙකුට මරණ දණ්ඩනය නොදෙමි !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක කරන්න බෑ බං.. :( හැබැයි ස්ත්‍රී දූෂකයො, ළමා දූෂකයොන්ගෙ පක අඩපන කරනවා.. ආයි ඒ වැඩ නොකරන්න..:growl:



     
    May 30, 2017
    119
    26
    0
    ඒක කරන්න බෑ බං.. :( හැබැයි ස්ත්‍රී දූෂකයො, ළමා දූෂකයොන්ගෙ පක අඩපන කරනවා.. ආයි ඒ වැඩ නොකරන්න..:growl:




    අඩපන කරන්නේ අහවල් එකකටද? කෙලින්ම කපල දානවා මමනං! :dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩපන කරන්නේ අහවල් එකකටද? කෙලින්ම කපල දානවා මමනං! :dull::dull:
    ඔව් ඒකත් නරකම නෑ..:lol:
    අනාචාරෙ යන ගෑනුන්ට දෙන්න දඩුවමක් නෑ හැබැයි..:(
    මොකෝ මහන්න කියලයෑ..:dull:


    :)

    ඉතින් ඉතින් කොහොමද ජිවිතේ :)

    වරදක් නැහැ මචං..
    ගංවතුරින් හිංසාවක් පීඩාවක් නෑනේ..?

     

    EK01

    Member
    May 22, 2017
    8
    1
    0
    එකෙක් මැරුවොත් ඒ තැන ගන්නතව දහදෙනෙක් බිහිවෙයි.ඒ නිසා මිනිස්සුන්ව මරල වැඩක් වෙන්නෙ නෑ. විනාශකරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වැරදි ආකල්ප සහ වැරදි චින්තන රටාව මිස මිනිස්සුන්ව නෙවෙයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොට නිහාල් ,කොලවරි,kasunKDP ,වයිට්වෝකර් ,ලෙසිලිසාඩ්,තොප්පිචමින්ද,පාත්පයින්ඩර්,කසිප්පුසිරා,හාමුමහත්තයා ,රෙඩ්ෆ්රේම්

    :cool::cool::cool::cool::cool::cool:
     

    kingdewi

    Well-known member
  • ඔව් ඒකත් නරකම නෑ..:lol:
    අනාචාරෙ යන ගෑනුන්ට දෙන්න දඩුවමක් නෑ හැබැයි..:(
    මොකෝ මහන්න කියලයෑ..:dull:



    :)



    වරදක් නැහැ මචං..
    ගංවතුරින් හිංසාවක් පීඩාවක් නෑනේ..?


    නෑ මචන් ...ඩෙංගු නිසා බිසී :(
     

    kingdewi

    Well-known member
  • එකෙක් මැරුවොත් ඒ තැන ගන්නතව දහදෙනෙක් බිහිවෙයි.ඒ නිසා මිනිස්සුන්ව මරල වැඩක් වෙන්නෙ නෑ. විනාශකරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වැරදි ආකල්ප සහ වැරදි චින්තන රටාව මිස මිනිස්සුන්ව නෙවෙයි.

    :cool::cool::yes::yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,806
    113
    Maligawatta
    10 k nehe....ekkenai inne mage list ekenam Mr. gala mada Ghanasara ya witharai ( onenam minihava ellala meruwata passe, aaye 9 paarak ellala maranawa)
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    machan allapu gedara wayasaka dial ( 50 -60wag eathi ) innawa..uge wadema wife dihala blagena inna eka..wife balcony ekata giyoth meka eliyata enawa hu#@#$ ..okawa thmai mama milinma yawanne.. gon k@!#$@#!$ :growl::growl::growl::oo::oo: