ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

kot2794890

Member
Dec 5, 2014
305
14
0
kp & karuna vs හෙළ උරුමය

ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..

හරිනේ.. හැමදාමත් ජේඑච්යූ එක හිටියේ ජනාධිපතිධූරයේ වැරදි බලතල අයින් කරන්න කියන තැන මිසක් ජනාධිපති ධූරය නැති කරන්න කියන තැන නෙවෙයි.
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    fuck-you.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    චම්පික කොටිය. දිනූ නිදහස පාවා දෙන ද්රෝහිය. ඕක කට කුනුවෙලා මැරිල යන්නෙ බල්ල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    චම්පික කොටිය. දිනූ නිදහස පාවා දෙන ද්රෝහිය. ඕක කට කුනුවෙලා මැරිල යන්නෙ බල්ල.

    ithin ban, ey maha eka hadissiyema janadhipathiwaranayk genawe.. thawa 2 yrs yasa ageta inna thibbane.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1785588209L.jpg

    3 and 4 weni photos wala inne sudarman radaliyagoda neda? kohomada wede? usawi warenthu thiyana ekek..

    සුධර්මන් යකඩ හොරා. එදා පොලිසියෙන් කිව්වේ මූව හොයාගන්න බෑ කියලා. ඔය යස අගේට ඔක්කොම හොරු ටික ඉන්නේ. ITN එකේ කෙල්ලොන්ට නිවුස් කියවන්න ඕනේ නං මූට ලිංගික අල්ලස් දෙන්න ඕනේ කියලා චෝදනාවකුත් තියනවා. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චම්පික කොටිය. දිනූ නිදහස පාවා දෙන ද්රෝහිය. ඕක කට කුනුවෙලා මැරිල යන්නෙ බල්ල.

    මහින්දට සපෝට් කරන උන්ගේ එන්න එන්න රතු කොටු වැඩි වෙනවා. :D:D:D:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113

    දැන් එතෙකාට ඔය නිරෙද්ශපාලනික කට්ටිය හරියටම ස්වාධීනද කියන ෙචක් කරගන්ෙන් ෙකාෙහාමද?

    ඒක තමයි ගොනෝ කිව්වෙ ඔය හැම දේම වෙන අතරේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. හැමෝම ඒතකොට නීතියේ රාමුවට යටත්. කාටවත් තමන්ගේ personal agenda එකට වැඩ කරන්න බැරි වෙනවා. ඒතකොට ස්වාදීනද නැත්ද කියන වග automatically check වෙනවා

    අද එහෙමද වෙලා තියෙන්නෙ? නාමල්ගෙ කුක්කා ලියුමක් දුන්නත් රස්සා දෙන ගානට අද හැම් හු*** අස්සටම දේශපාලණය රිංගලා.. මේහෙම රටවල් කරන්න බෑ.. යකෝ මේක පර්සිට ගිය රටක්නෙ .ට හිකෙයි ඉතින්
     
    Last edited:

    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    ..........

    එළකිරි_කොල්ලා;17487785 said:
    අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්‍රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ:rofl::rofl::rofl:.

    PRABAKARANWA PRESIDENT KARALA POSTER EKA ARA MAHINDAGE POSTER EKA GAHANA EPA KIYPU EKAGE GEDARA GAHANN TIBBE.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි.. ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි.. – චම්පික

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පස්වසරක පාලන කාලය තුල රටට සිදුව ඇති හානිය ප‍්‍රභාකරන්ගේ 30 අවුරුදු යුධ කාලයේවත් සිදුව නැති බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
    ඔහු ඒ බව සඳහන් කලේ සිරස රූපවාහිනියේ සටන දේශපාලන සංවාදයේදී අදහස් පල කරමිනි.
    රාජපක්‍ෂ පාලනය දුෂිතයන් සහ ඩීල් කාරයන් පිරිසකගේ එකතුවක් යයි තමනට තේරුම් ගිය බව පැවසූ ඔහු ඔවුනට රටෙන් පැනයන්න ඉඩ නොදී ජනතා අධිකරණයකදී දැඩි දඬුවම් දිය යුතු යයිද සඳහන් කලෙය.
    9k=

    2Q==
    z_p-08-CEB-on-sound-03.jpg

    source : wimalge LCN

    ප.ලි. : මේක ගූ විමලගෙ සයිට් එකේ තිබ්බ හෙඩිම මම එහෙමම දැම්මෙ. මම දාපු හෙඩිමක් නොවන බව කරුණාවෙන් සලකපල්ලා :):)

    ethakota wijeweera..................?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

    එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 6 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු 6 රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 6ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්‍රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම. මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්‍රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

    එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ගොඩක් එවුන්ට මචන් මේ මැසේජ් එකේ චම්පික කියන්නෙ මොකද්ද කියලවත් හරියට තේරෙන්නෙ නෑ. ඉතින් කොහොමද මචන් රටේ අනාගතයක් ගැන හිතන්නෙ
    :rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි ගොනෝ කිව්වෙ ඔය හැම දේම වෙන අතරේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. හැමෝම ඒතකොට නීතියේ රාමුවට යටත්. කාටවත් තමන්ගේ personal agenda එකට වැඩ කරන්න බැරි වෙනවා. ඒතකොට ස්වාදීනද නැත්ද කියන වග automatically check වෙනවා

    නීතිය කොහොමද ප්රතිසංස්කරණය වෙන්න ඕනි? කොයි විදියටද? දැන් තියන විදියට බැරිද හොරැ අල්ලන්න? අර ලප කුමාර කිව්වේ දැන් තියන නීතිය ඇති කියල හරිය‍ට වැඩ කර ගන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ගොඩක් එවුන්ට මචන් මේ මැසේජ් එකේ චම්පික කියන්නෙ මොකද්ද කියලවත් හරියට තේරෙන්නෙ නෑ. ඉතින් කොහොමද මචන් රටේ අනාගතයක් ගැන හිතන්නෙ
    :rolleyes::rolleyes:

    uba vdo eka daaapan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    රට පැන්නත් වැඩක් නෑ නේද දැන් සල්ලි ස්විස් බෑන්ක් වල දන්න බෑ අපහු ආණ්ඩුවට දෙනව. රට කියල ඉතිං ඕකට පනින්න වෙන්නේ චීනෙට හෝ අප්‍රිකාවට. අප්‍රිකාවේ ඉබොල නිසා චීනෙට පැනල කොන්ඩේ බැඳලා ඉඳි. ගගනගාමියත් ඉන්නවානෙ
     
    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්‍රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්‍රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.

    ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්‍රෙඩ් එක නිසා.

    ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

    එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 6 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු 6 රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 6ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්‍රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම. මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්‍රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

    එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්

    උම්බ මොන අවුරුද්දෙද බන් ඉපදුනේ.??:rolleyes: 1978 - 1996 වෙනකන්, ඉටපස්සේ 1996 - 2004 වෙනකන් උම්බ සැපටද හිටියේ.???:baffled: ඊටත් පස්සේ 2005 ඉන්දන් 2010 වෙනකනුත් උම්බ ආතල් එකෙද හිටියේ???:angry::angry: උම්බේ අම්මගෙ අප්පගේ FD වල පොලිය අඩු උන එකද අවුල??:eek::eek: නැත්නම් රටේ කොලමබ ඇරෙන්න අනිත් ගම් සංවර්ධනය වෙනකොට අවුල්ද/??:confused::confused: යු ඇන් පි එක අවම උම්බටයි, කොල්ලො ටිකටයි ජොබ් හම්බවෙනවද??:baffled::baffled:
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    යකෝ චම්පික ඔහොම දෙයක් කිවුවේ නෑ... මමත් ඔය 'සටන' බැලුව, මෝඩයෝ වගේ හැසිරෙන්න එපා... උබලට ප්‍රශ්නයක් තියනවනම් කෙලින්ම චම්පිකගේ fb page එකට ගිහිල්ල msg එකක් දාපන් මිනිහ උත්තර එවනවා....
    පොන්න විමලය වගේ 2යි 50 දේශපාලනයක් නෙමේ චම්පික රණවක කරන්නේ..