පීඇම් එකක් දාන්නම්.kiyapu eka aththtama thrune naha machn. එකයි කිවුවේ එළකිරියේ සමහර උන් දාපු ත්‍රෙඩ් එකක් වත් බලන්නේ නැහැ. අපි උබලත් එක්ක කතා කරන්න අවම නිකම් ලොකු ටෝක් දෙන්න එපා
පීඇම් එකක් දාන්නම්.kiyapu eka aththtama thrune naha machn. එකයි කිවුවේ එළකිරියේ සමහර උන් දාපු ත්‍රෙඩ් එකක් වත් බලන්නේ නැහැ. අපි උබලත් එක්ක කතා කරන්න අවම නිකම් ලොකු ටෝක් දෙන්න එපා
කොහොමද හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නැත්තේ...? පොඩ්ඩක් පැහැදිලි කරපන්?
අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ..
ඔක ගිහින් ච්ම්පික
ට කියපන්ඒකට චම්පික රනවක කිව්වා වගේ අලුත්ම යාන්තනයක් හැදෙනවා, හැම සංවර්ධන කටයුත්තක්ක පටන්ගන්න කලින් නිසිලෙස විගනණය/ඇස්තමේන්තු ගතකිරිම් පිළිවෙලකට වෙන පරිදි.
ඒත් එක්කම රටේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. විධායකය නැති නිසා කාටත් ගැති නැති ස්වාදින පත්විම් හා නීති සංස්කරණය වෙනවා.. ඒතකොට ඔය කැසිනෝ පොන්නයන්ට උන්ට ඕනෙ විදිහට මේ රටට ඇඟිලි ගහන බැරි වෙනවා.
ස්වාධින කියන්නේ දේශපාලනෙන්ද...? රටට නන් ස්වාධීන වෙලා වැඩක් නෑ නේ.... රටට නේ කඩේ යන්න ඔීනි.



රටට තමයි කඩේ යන්න ඔනේ නැතුව රජ කෙනෙක්ට හරි උගෙ පවුලේ හතරවරිගෙටම නෙමෙයි.![]()
kp & karuna vs හෙළ උරුමයදැන් කවුද බන් උන්ට කෙඩ් යන්ෙන්....?
කොහෙත්ම දේශපාලනයෙන් නෙමෙයි, දේශපාලනය ගාවගන්නෙ නෑ. එහෙම වුනොත් දැන් වෙලා තියන වැඩේම අයේත් වෙනවා.