ජනාධිපති මහින්ද රට ඉදිරියේ තඩි බොරුවක්

May 5, 2014
42
5
0
ජනාධිපති මහින්ද රට ඉදිරියේ තඩි බොරුවක්

ජනාධිපති මහින්ද රට ඉදිරියේ තඩි බොරුවක් ඇද බෑමට සූදානම් වෙයි

Details Created on Saturday, 12 July 2014 02:45 Category: සාමාන්‍ය

mahinda_sad.jpg


සියලු තුරුම්පු වැරදී ගියහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කොට විපක්ෂයේ සටන් පාඨය තමන් අතට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ පොරොන්දුවක් දෙන්නේ ඉටු කිරීමට නොව චන්දය දිනා ගැනීමට පමණක් බව ජනාධිපතිවරයාම සඳහන්න කර තිබේ.


ජනාධිපතිවරණයෙන් නැවත පත් වූ වහාම පාර්ලිමේන්තුවේ කාලය දිගු කිරීමේ ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස කරන බවට මේ දිනවල තවත් බේගලයක් පතුරුවමින් තිබෙන්නේද අරලිය ගහ මන්දිරයේ පූර්ණ අනුග්‍රහය මත බවද වාර්තා වේ. ආණ්ඩුවේ කණ්ඩායම එකට තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම ජනමත විචාරණ බේගලය පතුරවමින් තිබේ.මේ ගැන සඳහන් දීර්ඝ ලිපියක් පසුගිය සතියේ ඉරිදා එක්තරා ජාතික පුවත් පතක පළ කර තිබුනේද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉල්ලීමක් පරිදිය.


විධායක ජනාධිපතික්‍රමය අහෝසි කර දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවෙන් සියලුම පක්ෂ පිළිගත් නව මැතිවරණ ක්‍රමය නීති ගත කිරීමට දැන් වුවත් ජනාධිපති වරයාට හැකියාවක් සහ ජනවරමක් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු අධිකරණ ප්‍රධානියෙක් අප සමග පැවසීය. එසේ තිබියදී විධායකය අහෝසි කිරීමට තවත් ජනවරමක් ඉල්ලන්නේ දේශපාලන තක්කඩි කමක් කිරීමට බව හෙතෙම සඳහන් කළේය


"කියන දේ කරන - කරන දේ කියන නායකයා" යනුවෙන් සටන් පාඨයක්ද මේ වෙනුවෙන් නිර්මාණය කර තිබෙන බව වාර්තාවේ. "මම රට ත්‍රස්තවාදයෙන් බෙර ගන්නවා කිව්වා රට සංවර්ධනය කරනවා කිව්වා ඒ දෙකම කළා . ඒ වගේම ආණ්ඩුක්‍රමය වෙනස් කරන එකත් මම කරනවා" යනුවෙන් ඉතා සරල බසින් මේ බොරුව ජනයා අතරට ගෙන යා හැකි බව ජනාධිපතිවරයාට සමීප ඇමති වරයෙකු පවසා තිබේ. ඒ අනුව මේ බොරුව ගෙනයාම සඳහාද ප්‍රචාරක වැඩ සැලැස්මක් දැන් සැකසෙමින් තිබෙන බව වාර්තා වෙයි. විධායකය අවසන් කරන බවට දළදා මැදුරේදී හෝ ශ්‍රී මහා බෝධිය අභියසදී පොරොන්දුවක් දෙමින් ජනාධිපතිවරණය ඇරඹිය හැකි බව එම ඇමතිවරයා පවසා තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    owa onat na ban ape gam wala un nikanma chande denawa. meke un unat mahindata banala ait tikakin kiyanawa wena kawda enna inne kiyala. ara gam wala inna un hodai munta wada
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    owa onat na ban ape gam wala un nikanma chande denawa. meke un unat mahindata banala ait tikakin kiyanawa wena kawda enna inne kiyala. ara gam wala inna un hodai munta wada

    :rofl: කිහිප පොලකින් ජබුක් හඩවල්..... :lol:

    කොහොමත් මෙයා හැමදාම කරේ බොරුවනේ..... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දේශපාලුවන්ගේ ඉදුල් වලින් ජිවත් වෙන
    ජන්දයකදී නිකන් දෙන බත් ගෙඩියෙන් බොක්ක පුරවගන්න බලන් ඉන්න
    දෙස්පාලුවාගේ වැසිකිලිය වටෙත් නිලමැස්සන් සේ කැරකි කැරකි ගුණ ඉස්ත්රෝත්‍ර ගායනා කරන
    රාජකාරිය නෙවෙයි දෙස්පාලුවගේ බැලය කරන
    පෝස්ටර් ගසා ජොබ් ලබාගත්ත අමනයන් ඉන්න රටක
    කියක හෝ කොමිස් කුට්ටියක් ලබාගන්න දිව දාගෙන බලන් ඉන්නා රටක
    පාලකයාගේ ඊලග පරම්පරාව , තම දරුවාගේ සර් කරගන්න ඉන්නා රටක
    සැමදා කාට හෝ පස්චාත්භාගය දී ජිවත් වෙන්න බලන් ඉන්න
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක , ඕවා නෙවෙයි මොනවා කිවත් , මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lankanewsweb.net ekata sorry.com wage.. (block karala) proxy ekakin yanna wuna image eka balanna.. onna ape rate asscharyaya
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දේශපාලුවන්ගේ ඉදුල් වලින් ජිවත් වෙන
    ජන්දයකදී නිකන් දෙන බත් ගෙඩියෙන් බොක්ක පුරවගන්න බලන් ඉන්න
    දෙස්පාලුවාගේ වැසිකිලිය වටෙත් නිලමැස්සන් සේ කැරකි කැරකි ගුණ ඉස්ත්රෝත්‍ර ගායනා කරන
    රාජකාරිය නෙවෙයි දෙස්පාලුවගේ බැලය කරන
    පෝස්ටර් ගසා ජොබ් ලබාගත්ත අමනයන් ඉන්න රටක
    කියක හෝ කොමිස් කුට්ටියක් ලබාගන්න දිව දාගෙන බලන් ඉන්නා රටක
    පාලකයාගේ ඊලග පරම්පරාව , තම දරුවාගේ සර් කරගන්න ඉන්නා රටක
    සැමදා කාට හෝ පස්චාත්භාගය දී ජිවත් වෙන්න බලන් ඉන්න
    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක , ඕවා නෙවෙයි මොනවා කිවත් , මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ
    :dull::oo::baffled::P:rofl::angry::rolleyes::D:yes::confused:;):cool::sorry::eek::lol::lol::nerd::no::oo::rofl::angry::)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕක නැති කරන්නේ නෑ මිනිහනම් කවදාවත්:no:
    මැරෙනකන් ඕක බදාගෙන ඉදි:angry:
    මැරෙන දවසට නාමල්ට බාර දෙනවා:baffled:
    ඊට පස්සේ උක්කුන්ට දෙනවා:baffled: