ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
    මචං ආණ්ඩු විරෝධයක් ආවාම ආණඩු රකින අයට වදින්න පුලුවන්. මොකද පාලකයා කැමැත්තෙන් බලය අතාරින්නැ.

    නමුත් මේක මචං ⁣නිකං ම ගැහුවේ මිනිස්සුන්ට. ⁣වෙඩි තියනවා කියලා කිව්වා පොලිසියෙන් කෙලින්ම. කදුලුගැස් ගහලා ඉල්ලං කැවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
    අපේ සල්ලි වලින් ගත්තුවායින් අපිටම ගහන්න දෙන්න කියලද යකෝ කියන්නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,562
    16,391
    113
    View attachment 165294

    රජයේ දේපල විනාස කරන්න එපා ඔයි ඕවත් අපේ සල්ලි.
    මිනිස්සුනට කදුළු ගෑස් ගහලා තමා වැඩේ අල කරගත්තේ..නැත්නම් උන් ශේප් එකේ හිටියා පොලිසිය එක්ක.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෝ මේ මිනිස්සු 100 ක් කියල අර ගණන් බැරි බත්බැලයෝ කියනවා නේද? අනේ මන්ද ඔය 100 පාලනය කර ගන්න බැරි උන්ද යුද්ධ කලා කිව්වේ....: :rofl:
     
    • Like
    Reactions: War Fighter

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Me huththalata hariyata ginnak thiya gannawath ba. Yako tire ekata wada wegen gini gannawa athulata damma nam
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    ආමි බස් එක උනත් වතුර බවුසර් එක උනත් අපේ සල්ලි දේපල. ඔතනින් පටන් අරන් නවතින්නෙ කඩවල් කුඩු කරල. ඔය අතර හොරු කුඩු කාරයොත් ඉන්නව. මිනිස්සුන්ගෙ ලිමිට් එකක් තියෙන්න ඕනි. ගොන් මීහරක් වගේ හැසිරුනොත් මිනිස්සුමයි තවත් අසරණ වෙන්නෙ. අරුන් ඇතුලට වෙලා තවත් ආතල් එකේ බලන් ඉඳී.
    Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේක ඉබේ පහල උනු අරගලයක් කියලද ඔයා කියන්නේ 🤣🤣

    ඉබේ පහල උනෙ නැහැ.
    මිනිස්සුන්ට රජයෙන් තියෙන තියෙන පීඩනය එන්න එන්නම ඉවසන්න බැරි නිසයි පහල උනෙ.
    ඕක නොවුන නම් තමයි පුදුම වෙන්න ඕන. 😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,562
    16,391
    113
    මචං ආණ්ඩු විරෝධයක් ආවාම ආණඩු රකින අයට වදින්න පුලුවන්. මොකද පාලකයා කැමැත්තෙන් බලය අතාරින්නැ.

    නමුත් මේක මචං ⁣නිකං ම ගැහුවේ මිනිස්සුන්ට. ⁣වෙඩි තියනවා කියලා කිව්වා පොලිසියෙන් කෙලින්ම. කදුලුගැස් ගහලා ඉල්ලං කැවේ.
    වෙඩි තියල නම් නවත්තන්න බැරි වෙයි මේ පාර..ඔකුන්ගේ ගෙවලුත් ගිනි තියයි මිනිස්සු.ඒ තරම් කේන්තියෙන් ඉන්නේ..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Lead karanna ekek nati unama thama ohoma wenne machan. Aragalaya wenna oni. Mehema newei. Parissamata. Nathnam antimata apitamai kela wenne. Dan heta idan curfew danna unath puluwan mei seen eka diha balala.
    ඔය බස් ගිනි තිබ්බම අන්තිමට photos international media වල පෙන්නුවම ඉන්න එන්න සුද්දොත් එන්නේ නැහැ civil unrest කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    වෙඩි තියල නම් නවත්තන්න බැරි වෙයි මේ පාර..ඔකුන්ගේ ගෙවලුත් ගිනි තියයි මිනිස්සු.ඒ තරම් කේන්තියෙන් ඉන්නේ..
    කිව්වා වෙඩි තියනවා කියලා එකෙක් හයියෙන්. මුන්ම තමා මිනිස්සු කුලප්පු කලේ..දැන් පොලිසිය එක දිගට එනවා. ගෝටා එනවා ඇති. බලමු වෙන දේ