ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    පොහොට්ටු මීඩියා එකේ උංගෙ ක්‍රමේ න ඕක. තඩි අකුරැ හැම තැනම ඉමෝජි දාන එක. දැං මුං භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලන්නෙ.
    Job nathi vevi kiyana bayata
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara

    මෙව්වා ෂෙයාර් කරන්න එපා බන් හොයන්නේ බලන්නේ නැතුව. මිනිස්සු හිතන්නේ ප්රෝටෙස්ට් එකේ උන් ගිනි තිබ්බා කියල...

    MbTkL1l.png
     
    • Sad
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මෙව්වා ෂෙයාර් කරන්න එපා බන් හොයන්නේ බලන්නේ නැතුව. මිනිස්සු හිතන්නේ ප්රෝටෙස්ට් එකේ උන් ගිනි තිබ්බා කියල...

    MbTkL1l.png

    ආන් අරෙහෙ fb හැමතැනම
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,796
    167,457
    113
    එකමත් එක රටක
    Will see.
    ඒ තිබ්බේ පැවතිච්ච යමක් කරගන්න පුලුවන් ආණ්ඩුවකට විරුද්දව JVP උන්ගේ මතයක් ඔලුවේ තියාගත්තා රටෙන් සුළු පිරිසක් කරපු අරගලයක්. උන්ට උන්ගේ මතයට පක්ෂ නැති මිනිස්සු එක්කත් ගේමක් තිබ්බ.... මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු තියන ආණ්ඩුවට විරුද්දව යන එකක්. ජිවත් වෙන්න අවශ්‍ය මුලිකම දේවල් ටිකවත් නැතුව. අනික දැන් ඉන්න ආණ්ඩුවටත් බලය පාවිච්චි කරනවා තියා රට පවත්වාගෙන යන්නවත් බෑ .
     
    Patan gaththu eka iwara karanna one Gaddafi part 2 walin
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    police ඇදිරිනිතිය dala
    කියනවත් වගේ ඕවා අපේ යක්ක පිත්තුන් ට වගක් නෑ බං. කොරෝනා කාලෙ පොලිස් ඇදිරි නීතිය විහිළුවක්ම උනා නේ. හැබැයි රටේම ඉන්න පොලීසියයි ආමි එකයි හෙට වෙනකොට මිරිහානේ ඉඳි
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    ආන් අරෙහෙ fb හැමතැනම
    ඒ ගෑනි ඒ වීඩියෝ එක දාලා තියෙන්නෙම අටෙන්ෂන් එක ගන්න. අයිතිකාරයා කමෙන්ට් කරලා තියෙද්දිත් කැප්ෂන් එක වෙනස් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Elv888

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,796
    167,457
    113
    එකමත් එක රටක
    හැබැයි රටේම ඉන්න පොලීසියයි ආමි එකයි හෙට වෙනකොට මිරිහානේ ඉඳි
    මිරිහානේ උන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි නේ. මම හිතන්නේ පොලිසියයි , ආමි එකයි මදි වෙයි.
    ඉල්ලා අස්වෙන සීන් එකක් උනත් පුදුම නෑ .
     
    • Like
    Reactions: ML1987 and Elv888