ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නැ
    මම දන්න ඉතිහාසෙනම් මිනිස්සු මේ රටේ ජනාධිපති කෙනෙක්ගෙ ගෙදරක් ඉස්සරහට ගිහිං පිස්සෙක් කියල කෑ ගහල නෑ
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මේ වන විට ලංකාදීප වෙබ් පියුවේ පළ කර තිබූ විරෝධතාවය පිළිබඳ පුවත් ගලවා දමා තිබෙනවා
    View attachment 165276
    කලින් තිබුණේ මෙහෙමයි.
    දැන් තියෙන්නේ
    View attachment 165277
    දැන් ආපහු නිව්ස් එක තියෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,551
    67,884
    113
    කවුද බන් ඒකට කදුලු ගෑස් ගස්සවපු බූරුවා. දැන් ඔය ප්‍රොටෙස්ට් ලොවෙත් නවත්තන්න වෙන්නේ නෑ.
    Thats what they want
     
    • Like
    Reactions: fdk