පොලිසිය හොදට හිටියා. එක පාරට අවුල් වෙලා ගහන්නයි පන්නනයි ගත්තා.
වැඩේ චොර කරගත්තා වගේ ආන්ඩුව
වැඩේ චොර කරගත්තා වගේ ආන්ඩුව
Ordersගැටුමක්. පොලිසියටත් පහර වදිනවා. එයාලා අනවශ්‍ය ලෙස ගහන්න ගත්තා.
Oya loku bus ekak aran avilla yata karapallako okkoma police ballonwaගැටුමක්. පොලිසියටත් පහර වදිනවා. එයාලා අනවශ්‍ය ලෙස ගහන්න ගත්තා.
මම දන්න ඉතිහාසෙනම් මිනිස්සු මේ රටේ ජනාධිපති කෙනෙක්ගෙ ගෙදරක් ඉස්සරහට ගිහිං පිස්සෙක් කියල කෑ ගහල නෑපිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නැ
ගැටුමක්. පොලිසියටත් පහර වදිනවා. එයාලා අනවශ්‍ය ලෙස ගහන්න ගත්තා.

Breaking
People are attacking the police and stf
okkoma live wala repeat yanne
Den situation eka godak darunui
දැන් ආපහු නිව්ස් එක තියෙනවා.මේ වන විට ලංකාදීප වෙබ් පියුවේ පළ කර තිබූ විරෝධතාවය පිළිබඳ පුවත් ගලවා දමා තිබෙනවා
View attachment 165276
කලින් තිබුණේ මෙහෙමයි.
දැන් තියෙන්නේ
View attachment 165277
Thats what they wantකවුද බන් ඒකට කදුලු ගෑස් ගස්සවපු බූරුවා. දැන් ඔය ප්‍රොටෙස්ට් ලොවෙත් නවත්තන්න වෙන්නේ නෑ.