ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    උනුත් ගෙවල්වල යන්ඩ ඕන යකෝ, තොපි ගේ මුලුවල ලැගන් බලන් උන්නට උන්ට පැය 24 එතන ඉන්ඩ බැනෙ.🤭🤭
    ලොල් බැල්ලිත් මේකෙ ලැගගෙන ඉන්නව සට අමාරු වෙලාවට. පොඩ්ඩක් ගිහින් WeAreWithGota කියල කෑ ගැහුව නන් මොකද වෙන්නෙ මේ සෙට් එක ඉස්සරහ. වවාගෙන කාපුවගෙ ගුණේවත් තියපන්.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,259
    1,317
    113
    :ROFLMAO:


    FPMe-VzWYA090ev.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    Ara 5k withara English board ekak ussan itipandam paththu karan inna ewata aragala kiyanna puluwan da??
    උන්ගෙන් තමයි හැබැයි මේක පටන් ගත්තේ. පැචුම් කොහොමත් ඔය එකකටවත් අදාළ නෑ . ඌ නිකන් post share කරන එක කරන්නේ.
     
    • Like
    Reactions: RandomGuy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සීයක්වත් උන්නෙ නැ,

    92 හිටියේ 100 ක් වත් නෑ නේ
    ඒ ටිකට බය උන විදිහට 5000ක් විතර ආව කියන්නේ මිනීමරුගොතයාගේ වල්ල කඩන් බිමට වැටෙයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ වගේ තිරිසන්නු තමා වෙලාව ආපු ගමන් හෙළුව පෙන්නන්නේ... කලින්ම expose වෙන ඒක හොඳයි උඹලා හිතන විදිහ..
    My WAGE EUNUTH HOYALA ELIYATA GANNA ONE
     
    • Haha
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    92 හිටියේ 100 ක් වත් නෑ නේ
    ඒ ටිකට බය උන විදිහට 5000ක් විතර ආව කියන්නේ මිනීමරුගොතයාගේ වල්ල කඩන් බිමට වැටෙයි
    උබට නම් මොකක් හරි මානසික ගැටලුවක්,පොඩ්ඩක් බේත් ගනින් උග්‍ර මානසික රෝගයක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උබට නම් මොකක් හරි මානසික ගැටලුවක්,පොඩ්ඩක් බේත් ගනින් උග්‍ර මානසික රෝගයක්

    beheth walatath rajapaksala kelala yako thiyenne 😂