ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    පොලිසියට ගහන ගමන්ද උබ ඉන්නේ?🤣

    තෝ හිතුවද රටේ ඉන්න ඔක්කොම තොපි වගේ පොන්නයෝ කියලා. ඩීසල් පෝලිමේ ඉන්නකොට එකෙක් ඇවිලා වාහනේ අයින් කරගන්න කිවා මට ඉස්සරහා හිටපු වයසක පොරකට හොද කුනුහරප දේකයි කිවේ පොලිස් කාරයා බිම්බලාන ගියේ. තොපි වගේ නපුන්සකයෝ ජේවිපි කාලෙත් හිටියා ගිහින් හරි account එකෙන් වර​

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගුල. ඌට මේ වෙලාවේ කර කියාගන්න දෙයක් නෑ බන්. මේ වෙලාවේ ඌට army එකට දිගන්න වත් තෙල් තියෙයිද කියලා sure නෑ මටනම්.

    Army වෙන්ම stock තියං ඉන්නේ
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43

    තෝ හිතුවද රටේ ඉන්න ඔක්කොම තොපි වගේ පොන්නයෝ කියලා. ඩීසල් පෝලිමේ ඉන්නකොට එකෙක් ඇවිලා වාහනේ අයින් කරගන්න කිවා මට ඉස්සරහා හිටපු වයසක පොරකට හොද කුනුහරප දේකයි කිවේ පොලිස් කාරයා බිම්බලාන ගියේ. තොපි වගේ නපුන්සකයෝ ජේවිපි කාලෙත් හිටියා ගිහින් හරි account එකෙන් වර​

    සුරන්ගනා කතාවක් කියනවද පොන්නයෝ උබ? ලොල් අරගල යක් කරගන්න තේරෙන්නේ නෑ ලපයට.ලෙනින් වලේ ඉදන් පුකෙන් හිනාවෙනවා ඇති😂
     
    • Dislike
    Reactions: nikdw

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    එහෙම වෙන්න ඇති අනිවාර්යයෙන්. ඒ උනාට මේ වෙලාවේ ගෝටා මේක ඌට ඕන විදියට plan කරනවා වගේ කතා නිකන් බොරු.
    මුන් ගෝටව වෙනම ලෙවල් එකක තියන් ඉන්නේ...මොන පකා උනත් රටේ මිනිස්සු ඔක්කොම ඉස්සරහ නැමෙනවා බ්‍රෝ...