ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,683
    13,442
    113
    අනේ තෝ දන්න 88-89 ඉපදුනෙත් 90 නේද, අන්න අහරේ පැත්තකට වෙලා ඉඳපන්,.
    මහජනයාගේ හා ආණ්ඩුවේ ඉවසීම පරීක්ෂාවට ලක්වීම 3දා උද්ඝෝෂණ⁣යට පෙර අද රෑ මිරිහානෙන් ඇරඹී තිබේ. තත්වය තීරණාත්මකය.
    ජනතාවට නැගිටින්න, නැගිටින්න යයි කියූ ජවිපෙ මහජනතාව නැගිට්ට පසු වාඩිවෙන්නැයි කීම ඔවුන්ට දැඩි ලෙස අවාසි විය හැකිය. ඔවුන් කළ යුතුව ඇත්තේ නැගිටීමෙහි නායකත්වය ගැනීමයි. එහෙත් වර්තමාන ජවිපෙ එවැනි අවදානමක් ගැනීමට සූදානම් බවක් නොපෙනේ. අවසානයේ නායකයන් භූමියෙන් බිහිවනු ඇත.
    ඉච්ඡා භංගත්වයට පත් ජනතාව මොබ් ප්‍රචණ්ඩත්වයෙනුත් ඔබ්බට යාමට ඉඩ තිබේ. වහා පාර්ලි⁣මේන්තුව රැස්විය යුතුය. එහෙත් දැන් බොහෝ දේ පමාවී තිබ්ය හැකිය.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    ඉවර වෙලා ද
    ඔව් සංවිධානය කරපු අය ඒගොල්ලන්ගේ බෙන්ස් බීම්ඩබ්ලිව් වලින් ගෙදර ගියා. කොහෙවත් යනගමන් ගිහින් ගුටිකාපූ අයියලා ස්කුටර් වල තුන්දෙනා දාගෙන ගෙදර ගියා. සමහරු ලේ පෙරාගෙන ගෙදර ගියාලු. මම ඒ වෙලාවේ නම් උඩ තට්ටුවේ හිටියේ. හැබයි වාහාන ටික යන කොට පහලට බැස්සා වැඩකට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    ඇයි ඒක නවතින්නේ ?? මිනිස්සුන්ට හෙටත් වැඩක් කරගන්න වෙන්නේ නෑ .
    මම නම් කියන්නේ දැන් ඒකට එන කට්ටිය වැඩි වෙන්ව.
    Curfew නේ බං.. උබ group වල නැද්ද..
    සෑහෙන්න උන් අඩු උනා මේ ටිකටත්..

    Update : Police curfew imposed for the Kelaniya and Mount Lavinia police divisions until further notice: IGP
     
    • Sad
    Reactions: Kumbhakarna22

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔව් සංවිධානය කරපු අය ඒගොල්ලන්ගේ බෙන්ස් බීම්ඩබ්ලිව් වලින් ගෙදර ගියා. කොහෙවත් යනගමන් ගිහින් ගුටිකාපූ අයියලා ස්කුටර් වල තුන්දෙනා දාගෙන ගෙදර ගියා. සමහරු ලේ පෙරාගෙන ගෙදර ගියාලු. මම ඒ වෙලාවේ නම් උඩ තට්ටුවේ හිටියේ. හැබයි වාහාන ටික යන කොට පහලට බැස්සා වැඩකට.
    උඩ තට්ටුවේ ඇඳ යටද පොන්ස් හිටියෙ. නිවටයා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,453
    113
    Gampaha