ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    uta sahayogayak natte uge kondak nathi thirana nisane.

    u janadipathi wuna nam e widihata hitanna one demaluntai thambintai raniltai rajitai sirasatai ona widihata in nathuwa

    mahinda hitiye natnam oka me widihatawat sinhalu gana hitan na

    pakshet kawa
    මත වෙනස් වෙන්න පුලුවනි.
    එක පැත්තකින් බලපුවම මහින්දගේ ගමන යන්න නෙවෙයිනේ මෛත්‍රී බලය ගත්තේ. ඒ බලය ගත්තේ බහුතර යූ.එන්.පී. පාක්ෂිකයන්ගෙන්.. ඉතින් රනිල්ට ඕන ඕන විදියට මෛත්‍රී වඩ නොකලොත් තමා පුදුම වෙන්න ඕනේ... මෛත්‍රී එහෙම නොකලා නම් රනිල්ගේ ගෝලයො කියයි ගුණමකුවා ආප්ප කාලා ඇවිල්ලා දැන් ඡන්දේ දුන්නු රනිලටත් කෙලවනවා කියලා...
    ඉතින් පට්ට බයියන්ගෙයි පට්ට ටොයියන්ගෙයි හිත් හදන්න ගිහින් මෛත්‍රී අවතැන් වෙලා කියලා මට හිතෙන්නේ...

    මම හිතන්නේ නෑ 2014දි බහුතර මිනිස්සුන්ට රනිල්ව හෝ මෛත්‍රීව ඕන උනා කියලා...
    මහින්දගෙන් යම් මිදීමක් බලාපොරොත්තු වෙන්න ඇති...
    ප්‍රතිපත්ති, ප්‍රභල ප්‍රකාශ අරවා මේවා එක්ක මෛත්‍රී ආවට ඒවා කරවන පුදගලයින්ගේ ලොකු අඩුවක් තියේ මෛත්‍රීට. එක පිට එක මෛත්‍රී නාන එක රනිල්ට වාසියක් උනා.. ඒත් තවදුරටත් එහෙම නෑ.. මෛත්‍රී නාන කොට මහින්ද ටීම් එකට වාසිය ගියා...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    My3 hodala wadak na ban. My3 lanakawe kujitama president chandrikatat wada anthai. My3 kiyanne waddek nevei ban. pakshe indala parana wela jeshta kamata udata apu ekek. 2015 ithin lottery ekak aduna. echcharai.

    Monava wunat Ranilta matayak tiyanawa. pakshe uta ona widihata kohomahari geniyanawa. eka porage talent eka.

    Mahindata porage wade karaganna wishwasawantha set ekak hitiya

    Basil - economy, political patta baluwa, Gota security patta baluwa namuth My3ta ehema kattiyak hitiyet na ehema hadaganna taram talent ekakut na.
     
    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි
    :yes::yes::yes:
     
    මට නම් කියන්න තියෙන්නේ මොකෙක්වත් නැතිව පඹයා වගේ ඉන්න එකෙක් අපි දකිනවා.. ඔක්කොම වටේ ඉදන් කරන කියන හැමදේම ඇස්පියන් ඉන්න නායකයොත් දැක්කා.

    ගෝටා අවශ්‍ය වෙන්නේ ගොඩක්ම ඒකයි...

    අප්පච්චිලා ඉවසනවා... සරල මිනිස්සු කැද වගේ...
    ගෝටාගේ අවස්තාව.. ස්මයිලින්ග් ටෆ්නස් :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :love::love:
     
    • Like
    Reactions: funkyguy89

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721

    හුජ්ජ කොල්ලන්ට බුලත් අතක් දී කොන්ද කඩා ගත් නිවටයෙක් සේ ජීවත් වෙනවට වඩා, කෝච්චියට බෙල්ල තියලා මැරෙන එක සැපයි. මිනිස්සු නිවන් සුවය වත් අඩු ගානේ පතාවි.

    ch67uvX.jpg
     
    • Haha
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුජ්ජ කොල්ලන්ට බුලත් අතක් දී කොන්ද කඩා ගත් නිවටයෙක් සේ ජීවත් වෙනවට වඩා, කෝච්චියට බෙල්ල තියලා මැරෙන එක සැපයි. මිනිස්සු නිවන් සුවය වත් අඩු ගානේ පතාවි.

    ch67uvX.jpg

    අපෝ උබල නම් අමු තිරිසන් බන් ෆේක් පොටෝ කියල දැන දැන දානව ,ලැජ්ජයි බන්,උබල මනුස්සයොද ?????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උබල කියන හිතන එවා වෙන්නේ නෑ බන් . රෙස්ලින්ග් මැච් එක වගේ උන් මරාගන්නවා . ඩරසින් රූම් එක ආතල් එකට ඉන්නවා. අඩෝ ආතල් එකක් දුන්නා නේ කියලා. මේ හැතත බුරුත්තේ එකෙක්ට දීල ඊලග 5 කෙලවෙගෙන එකක් හොයගනිල්ලා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    අපෝ උබල නම් අමු තිරිසන් බන් ෆේක් පොටෝ කියල දැන දැන දානව ,ලැජ්ජයි බන්,උබල මනුස්සයොද ?????

    ඒම කියන්න එපා බොහොම අමාරුවෙන් එඩිට් කරේ :yes::yes:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes::yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හුජ්ජ කොල්ලන්ට බුලත් අතක් දී කොන්ද කඩා ගත් නිවටයෙක් සේ ජීවත් වෙනවට වඩා, කෝච්චියට බෙල්ල තියලා මැරෙන එක සැපයි. මිනිස්සු නිවන් සුවය වත් අඩු ගානේ පතාවි.

    ch67uvX.jpg

    චම්පක විසින් සාදා දෙන ලද photoshopped images දානවට වඩා, සිරිකොතට ගොස් දවසෙ පඩියට කක්කුස්සි සේදීම වටී....