මත වෙනස් වෙන්න පුලුවනි.uta sahayogayak natte uge kondak nathi thirana nisane.
u janadipathi wuna nam e widihata hitanna one demaluntai thambintai raniltai rajitai sirasatai ona widihata in nathuwa
mahinda hitiye natnam oka me widihatawat sinhalu gana hitan na
pakshet kawa
එක පැත්තකින් බලපුවම මහින්දගේ ගමන යන්න නෙවෙයිනේ මෛත්රී බලය ගත්තේ. ඒ බලය ගත්තේ බහුතර යූ.එන්.පී. පාක්ෂිකයන්ගෙන්.. ඉතින් රනිල්ට ඕන ඕන විදියට මෛත්රී වඩ නොකලොත් තමා පුදුම වෙන්න ඕනේ... මෛත්රී එහෙම නොකලා නම් රනිල්ගේ ගෝලයො කියයි ගුණමකුවා ආප්ප කාලා ඇවිල්ලා දැන් ඡන්දේ දුන්නු රනිලටත් කෙලවනවා කියලා...
ඉතින් පට්ට බයියන්ගෙයි පට්ට ටොයියන්ගෙයි හිත් හදන්න ගිහින් මෛත්රී අවතැන් වෙලා කියලා මට හිතෙන්නේ...
මම හිතන්නේ නෑ 2014දි බහුතර මිනිස්සුන්ට රනිල්ව හෝ මෛත්රීව ඕන උනා කියලා...
මහින්දගෙන් යම් මිදීමක් බලාපොරොත්තු වෙන්න ඇති...
ප්රතිපත්ති, ප්රභල ප්රකාශ අරවා මේවා එක්ක මෛත්රී ආවට ඒවා කරවන පුදගලයින්ගේ ලොකු අඩුවක් තියේ මෛත්රීට. එක පිට එක මෛත්රී නාන එක රනිල්ට වාසියක් උනා.. ඒත් තවදුරටත් එහෙම නෑ.. මෛත්රී නාන කොට මහින්ද ටීම් එකට වාසිය ගියා...

