ජනාධිපති යද්දී පාර වැහුවාට මහජනතාවගෙන් දැඩි විරෝධයක්..!

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    හොඳ වැඩේ කොහොම ඉන්න තිබ්බ එකෙක්ද ? ගිය පාර ඔය වැඩේ කරාම මුන් මිනිහෙක්ව ඇතුළට දැම්මා. දැන් දැම්මොත් නම් ⚰️❤️❤️☠️💀💀🙈🙈💀
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ පොනන්යගෙ පොන්න තෙර්ඩ් මොකට වැහුවද දන්නෙත් නැ ඔහේ දොඩෝනව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    නියමයි.... නියමයි.....නියමයි..... සතුට ඉපිලෙනව මේව දකිනකොට......


    අපේ මිනිස්සු හරි එකමුතුයි... දේශපාලකයො වාසි ගන්න ජාතිවාදය, ආගම් වාදය වගේ, එක එක හේතු හදල බේද කරවනව.....
    දැන් මේව මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ.

    "නැගී සිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී...... පිබිදෙව්..."
     

    Similar threads