රට ළඟ ඉන්නවා කියලනෙ කිව්වෙ. මුහුදෙ ඇත්තෙ.මුහුද මැද්දට ගිහින් ඉන්නවලු
ට්‍රින්කෝ යන්නත් බයලු මරයි කියල
------ Post added on Jul 11, 2022 at 5:45 PM

ewata thel thiyanawa neda?රට ළඟ ඉන්නවා කියලනෙ කිව්වෙ. මුහුදෙ ඇත්තෙ.
rajapakalage siyalla karala dena wahal navy eka lol

මරන්න ඕන කිව්වේ ඕක නිසා. මුන් ජීවත්වෙන එක ලොකු හානියක්පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.
ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.
ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.
https://sinhala.lankanewsweb.net/07/11/22333/
මේ කතාව ඇත්ත. උට විතරක් නෙමේ බයියෝ සේරටම හද පායනකොට ඉෆෙක්ට් එකක් එනෝ. පෙන්නේ නැද්ද ඇක්ටිව් වෙලා දාන ත්‍රෙඩ් ගොඩ. තව දවස් 3 කින් ඕකුන් හොයන්න නැති වෙනෝපොයට ඕකාට පිස්සු තද වෙනවා.
![]()

මේ කතාව ඇත්ත. උට විතරක් නෙමේ බයියෝ සේරටම හද පායනකොට ඉෆෙක්ට් එකක් එනෝ. පෙන්නේ නැද්ද ඇක්ටිව් වෙලා දාන ත්‍රෙඩ් ගොඩ. තව දවස් 3 කින් ඕකුන් හොයන්න නැති වෙනෝ![]()
![]()
ඔව් මාර විදිහට රිදිලා හැක් වෙලා ඉන්නේ. ඉන්කම් එක කෙලින්ම ගොන් නේ මචන්. වියරු වැටිලා ඉන්නේපවු බාන් කියවලා කියවලා යයි. ආයේ ඉතිං දෑගලුවත් බේරේ තමා.
![]()

rajapakalage siyalla karala dena wahal navy eka lol
![]()
pissa game eke inne.......පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.
ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.
ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.
https://sinhala.lankanewsweb.net/07/11/22333/
ainichche dukke kingsly sirasatama keliya neda agamaiyai, pissai
Seriously?ජනාධිපති මන්දිරයේ ඉඳන් වරායට උමගක් තියෙනවලු නේද?