ජනාධිපති රටින් පිටවේ…sakkili balla penala yai

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුහුද මැද්දට ගිහින් ඉන්නවලු :-D

    ට්‍රින්කෝ යන්නත් බයලු මරයි කියල
    ------ Post added on Jul 11, 2022 at 5:45 PM
    රට ළඟ ඉන්නවා කියලනෙ කිව්වෙ. මුහුදෙ ඇත්තෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ඉන්දියාවේ සිටින බව වාර්තා වේ.

    ඔවුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ඉන්දීය රජයේ ප්‍රබලයින් පිරිසක් හමුවීම සඳහා මෙසේ ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    මෙම විශේෂ සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද මැදිහත්ව සිටින බවත් වාර්තා විය.

    https://sinhala.lankanewsweb.net/07/11/22338/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජනාධිපති මන්දිරයේ ඉඳන් වරායට උමගක් තියෙනවලු නේද?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    Was his passport stamped at immigration and emigration - departures? If not it is an offence to leave the country unauthorised. Can be arrested on return
     
    • Like
    Reactions: AZee RoXx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    rajapakalage siyalla karala dena wahal navy eka lol
    Navy%20chief%20Karannagoda%20with%20Mahinda%20Gota.jpg
     
    • Angry
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.

    ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

    කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.

    ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.

    https://sinhala.lankanewsweb.net/07/11/22333/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් අර ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ. 13 එන්න කලින් අරගලේට ගහන්න බැ මොකද ඊළගට @nicjosh83 වගේ දාර බයියන්ගේත් මනස වෙනස් වෙලා අරගලේට එනවා. නොගහ බැ 13 නිවාඩු කොමත් අයින් වෙන්නම වෙනවා. 🤭 :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.

    ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

    කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.

    ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.

    https://sinhala.lankanewsweb.net/07/11/22333/
    මරන්න ඕන කිව්වේ ඕක නිසා. මුන් ජීවත්වෙන එක ලොකු හානියක්
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පොයට ඕකාට පිස්සු තද වෙනවා. :lol: :lol:

    මේ කතාව ඇත්ත. උට විතරක් නෙමේ බයියෝ සේරටම හද පායනකොට ඉෆෙක්ට් එකක් එනෝ. පෙන්නේ නැද්ද ඇක්ටිව් වෙලා දාන ත්‍රෙඩ් ගොඩ. තව දවස් 3 කින් ඕකුන් හොයන්න නැති වෙනෝ :lol: :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මේ කතාව ඇත්ත. උට විතරක් නෙමේ බයියෝ සේරටම හද පායනකොට ඉෆෙක්ට් එකක් එනෝ. පෙන්නේ නැද්ද ඇක්ටිව් වෙලා දාන ත්‍රෙඩ් ගොඩ. තව දවස් 3 කින් ඕකුන් හොයන්න නැති වෙනෝ :lol: :lol:

    පවු බාන් කියවලා කියවලා යයි. ආයේ ඉතිං දෑගලුවත් බේරේ තමා. :lol: :lol:

    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පවු බාන් කියවලා කියවලා යයි. ආයේ ඉතිං දෑගලුවත් බේරේ තමා. :lol: :lol:

    ඔව් මාර විදිහට රිදිලා හැක් වෙලා ඉන්නේ. ඉන්කම් එක කෙලින්ම ගොන් නේ මචන්. වියරු වැටිලා ඉන්නේ :lol: :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. ඉල්ලා අස්වන බව වාචිකව පමණක් දැනුම් දුන් බවයි ඔහු පවසා තිබෙන්නේ.

    ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද ජනතා විරෝධය එල්ල වී ඇති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

    කෙසේ නමුත් අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර ඔහු සුපුරුදු නිහඬ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබෙනවා.

    ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වී උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ තිබේ.

    https://sinhala.lankanewsweb.net/07/11/22333/
    pissa game eke inne.......

    ainichche dukke kingsly sirasatama keliya neda agamaiyai, pissai
    kohomada aye sirasata paya gahanne lajjawak nathuwa...........
    aparade life eka
    ------ Post added on Jul 11, 2022 at 6:15 PM