ජනාධිපති රනිල් උතුමාණන් ජාතිය අමතයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල්ගෙන් 17 වන දා විශේෂ ප්‍රකාශයක්..!

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 17 වන දා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
    මෙහිදී රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබදව සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබදව ද හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත ය.