රනිල්ගෙන් 17 වන දා විශේෂ ප්රකාශයක්..!
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 17 වන දා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබදව සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබදව ද හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත ය.