wisiluth na bultyth nane me manussayage... Wada wada kiyanne monawada meya janadipathi wela kale?
arahe mehe gihin show dapu ekada? Ekada janadipathige wade?![]()


පහුගිය අවුරුදු 5 හේම අපි ඇතිවෙන්න කතා ඇහුව. දැන් ඕන වැඩ විතරයි.
ගෝට කියන විදියට මේ ආණ්ඩුව බලයට එනකොට අයවැයක් සම්මත වෙලා තිබුනෙ නෑ.
ආණ්ඩුව දුවන්නෙ අතුරු සම්මත ගිණුමකින්. ඉස්පිරිතාලවල බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේවල් ගන්නවත් මුදල්
අනුමත වෙලා තිබුනෙ නෑ. සුළුතර ආණ්ඩුවකට මේව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න විපක්ෂයේ සහයෝගය
නැතුව තනියෙන් බැහැ. චන්දෙට යන්න ඕන කියල ගෝට කියන හේතුව මේකයි. මේ වගේ වෙලාවක විපක්ෂය
කරන්න ඕන ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දෙන එක.
මොනව උනත් ගෝට කොරෝන පැතිරෙන එකට පහු ගිය ආණ්ඩුව වගකියන්න ඕන කියල කොහෙවත් කිව්වෙත් නෑ.
තියෙන සම්පත් වලින් ප්‍රයෝජනේ අරන් කරන්න පුළුවන් උපරිමේ කරන බව පේනව.


හෙනයා;25227069 said:චන්දෙකට යන්නෙ නැතුව විපක්ශෙ කැරියො ටික මේකට සහය දීලා භාරකාර ආන්ඩුවක් වගේ එකක් පත් කරගෙන මේක ටිකක් sort out වෙනකන් ඇදන් ගිහින් පස්සෙ මේ චන්ද මගුල තියන්න බැරිද බන්?![]()
Summary of speech..
Parippu yi Samanu yi kaala Ayyata chande denna ethakota corona hoda karannam.
Election eka nathuwa corona hoda karanna ba.
2/3 nathuwa corona hoda karanna ba.

අන්න හරි. හැමොගෙම ඔලුවට ගියේ ඕක තමා. ගෝඨා ට කොරෝනාට වඩා ඔලුවේ තියෙන්නෙ 2/3 ගැන. කෙලෞනත් කමක් නෑ
SAARC සමුලුවෙත් ඕක පෙනුනා. අනිත් ජනාදිපති වරු කොරෝනා ගැන කියවද්දි මෙයා ඡන්දේ ගැන කියව්වා

erozan නම් තාම TV එකට වැඳගෙනලු![]()





හැබැයි මම ලොකු වැරද්දක් විදියට දකින්නේ ගෝටා චන්දෙ නිසා හරි ප්‍රජාත්රන්තිකයි වගේ පෙන්නන්න බබා හුකුම් වෙන්න හදනවා ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා
මේ ටික කියවනකොට හිතට ආපු ගෙම්මට ඇඟේ මයිල් කෙලින් උනා බන්. ඉන්දියාවට ගහන්නෙ රුසියාවෙන් බඩු ගෙන්නලද? කොරෝනා පස්නෙ අඩු වෙනකම් ටිකක් ඉවසලා ඉමු නේද?ගෝටා මොකාද කියලා අපි ඔක්කොම දන්නාවා
මේ ටික කියවනකොට හිතට ආපු ගෙම්මට ඇඟේ මයිල් කෙලින් උනා බන්. ඉන්දියාවට ගහන්නෙ රුසියාවෙන් බඩු ගෙන්නලද? කොරෝනා පස්නෙ අඩු වෙනකම් ටිකක් ඉවසලා ඉමු නේද?

