ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල&

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල&

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් දැමීමට තීරණය කරනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

    පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් මෙම අත්හිටුවීම ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

    මේ සම්බන්දයෙන් වන ගැසට් නිවේදනය අද නිකුත් වනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.
    Cnews
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0

    if he do that ,then he is fucked.My people in sri lanka will remove him from his post.I am the king.the god king