103 ක් ඉන්නවා...
අන්න ඒ 103 අයින් කරලා තමා වැඩ පටන් ගන්නේ.....
වසර 14කට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරනවා.....
පාර්ලිමේන්තුව විසුරුවනවා. අමාත්‍යවරු විදියට හරි මිනිසුන් පත් කරනවා.....
සියලු දෙනා අනිවාර්ය පය 10ක් වැඩ කරවනවා.....
ලංකාවේ හදන දේවල් වලට පිටරටවලින් ගේන ආදේශක සිමා කරනවා....
වාහන ගෙන එම වසර 7කත අත්හිටවනවා.
රටටම එක නීතියක් ගෙනාවා...උඩරට, අර රට, තේසවලාමේ, මුස්ලිම් වෙනම නීති සහ වෙනම අධිකරණ තහනම් කරනවා
රටේ නීති කඩන උන්ට දැඩි දඩුවම් දෙනවා..ප්‍රසිද්ධියේ....
වැරදි වලට ප්‍රසිද්ධ කසපහර දීම ක්‍රියාත්මක කරනවා..
අද්යාපන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කරනවා. ප්‍රැක්ටිකල් සහ මාකට් වෙන දේවල් දරුවන්ට උගන්වනවා.
ඔය වසර 14න් පස්සේ මම සියදිවි නසා ගන්නවා....
හේතුව ඔය විදියට රටක් කරවලා ජිවත් වෙන්න එකෙන් හැමිනිච්චි උන් ඉඩ දෙන්නේ නෑ....