ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    කාගෙන්ද රෑ කෑම කන්නේ? හාමුගෙන්ද සජිත්ගෙන්ද

    රෑ කෑම වේල් ගොඩයි දැන් ගූ ඇන් පී සෙට් එකට

    ඊට අමතරව කරු ජයසුරිය හොටෙල් , ලක්ෂ්මන් කිරිඇල්ල හොටෙල්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එයාලගෙ පස්සෙ පෙජාචංචවාදීලු... ඒකලු එහෙම ගහගන්නෙ හික්... හික්...
    අනිත් පස්ස වගේ නෙවෙයිලු...
     
    • Like
    Reactions: erozan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    69629124_2225566947685148_243266273335574528_n.jpg

    සිරිකොටට හානියක් වෙන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එයාලගෙ පස්සෙ පෙජාචංචවාදීලු... ඒකලු එහෙම ගහගන්නෙ හික්... හික්...
    අනිත් පස්ස වගේ නෙවෙයිලු...

    :rofl::rofl::rofl: අනේද කියන්නෙ විලි ලැජ්ජයි, අනුන්ගෙ පක්ශ වලට බැන බැන උන්න එවුන්නෙ මේ... :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආ එරෝසන්. හව් ආර් යූ? මම නං හිතා ගත්තා මෙදා සැරේ මේකේ කථා නොකර ඉන්න. දේසපාලනේ එපාම වෙලා තියෙන්න ඔන්න. රැල්ල යන පැත්තට චන්දෙ දෙන්න කියලා හිතුවා :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    ආ එරෝසන්. හව් ආර් යූ? මම නං හිතා ගත්තා මෙදා සැරේ මේකේ කථා නොකර ඉන්න. දේසපාලනේ එපාම වෙලා තියෙන්න ඔන්න. රැල්ල යන පැත්තට චන්දෙ දෙන්න කියලා හිතුවා :yes:
    දැක්ක කල්:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක්සත් ජාතික පක්ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට එය පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විනය විරෝධී යයි ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා ඇතළු සජිත් පිල විසින් එජාපයේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන ලදී.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63
    එක්සත් ජාතික පක්ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට එය පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විනය විරෝධී යයි ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා ඇතළු සජිත් පිල විසින් එජාපයේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන ලදී.

    thissata una vage thami meyalatath