ඉතිං බං උඹට ශුවර්නං ගෝඨ ජනාධිපති වෙනව කියල උඹ මොකෝ මේ unp එකේ තියෙන ප්රශ්න ගැන ත්රෙඩ් දාගෙන නහින්නෙ ? පිස්සුද හැටිද ?
මට පේන්නෙ උඹටත් ශුවර් නැද්ද කොහෙද ගෝඨ දිනයිද නැද්ද කියල


ගෝඨගෙ කතාවක් මෙතන නැ ..මේක තියෙන්නෙ ගූ ඇන් පී නායකයො කා කොටා ගන්න විදිහ ගැන..ගූ ඇන් පී කාරයො පොහොට්ටුවෙ ඇතුලෙ අවුල් ගෝඨ එන්නෙ නැ කිය කියානෙ දැගලුවෙ,දැන් හරිනෙ අන්තිමට තමන්ටම කෙලවෙලා...![]()
ඉතිං උඹට මොකක්ද තියෙන අමාරුව ? ඒක ප්රශ්නයක් වෙන්න ඕනෙ unp කාරයන්ටනෙ
ඒක තමා මම කිව්වෙ උඹටවත් ශුවර් නෑ ගෝඨ දිනයිද නැද්ද කියල
දිනන එක චන්දෙන් බලපන්කො, මේක තියෙන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න විදිහ ගැන දාන්ඩ,
ඉතිං උන් කෙලගන්න බැරි නං ඉඹ ගත්තත් උඹට මොකක්ද තියෙන අමාරුව ?
ඔහොම හැසිරෙන්නෙ මොකද කියන්නද ?
උඹ දන්නව ගෝඨ පරදිනව කියල ඉතිං unp එකේ උන් කෙලගන්න එක්ක ගැන බලල අර දුක හිතෙන සිතුවිල්ල යටකරල දාන්න උඹ උත්සාහ කරන්නෙ


රිදවන්ඩ තමයි තෙර්ඩ් එක දැම්මෙ...

මට නම් පේන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න එකට උබට රිදිල කියල...රිදවන්ඩ තමයි තෙර්ඩ් එක දැම්මෙ...
![]()
උඹ දන්නවනෙ මගෙ ඡන්දෙ කාටද කියල
උඹ ගැන කිව්වෙ
උඹ ඔහොම තමා මහින්ද අගමැති වෙන එක ගැන කිව්වෙත්


ඒවනම් අනේ මන්ද , ගූ ඇන් පී නායකයො බල්ලො බලල්ලු වගේ ඇණකොටා ගන්නව කියල නම් එලිපිට පේනව..





ඒ ගමන දයාටත් ඕනෙලු 






පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
කොහෙද ඉතින් බයියෝ කියන්නේ ඔලුවක් තියන් උන්යැ




සජින් වාස්වගේ ගොබිලො තමයි අන්තිමට උබල වගේ ගූ ඇන් පී බල්ලන්ට ඉතුරු වෙන්නෙ..සජින්වාස්ට ඕව මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලන් වෙද්දිනෙ ඇයි බන් එහෙම...කලින් මතක් උනා නම් නඩුවක් වත් දාන්ඩ තිබ්බ අපරාදෙ ශික්..![]()







සචින් කියන්නේ මරාව වන්දනා මාන කරපු එකෙක් නේ. ඒ කියන්නේ මරා වටේ ඉන්නේ ගොබිලේ ...උබත් ඒ වගේම ගොබිලෙක් තමා !!!![]()
නිකන්ද මම කියන්නේ ..බයියෝ කියන්නේ උප්පත්ති මැට්ටෝ කියලා![]()


දැන් සජින්වාස්ගෙ වීඩියො එක උස්සගෙන දුවගෙන ආවෙ මමද??? ,,ලොල් පකේ තියරි බන් උබලගෙ තියෙන්නෙ ලැජ්ජ නැද්ද බන් එහෙම හැමදාම පජාත වෙන්ඩ..![]()



පට්ට ආතල් යකෝ..... දැක්කනේ තර්කයෙන් පැන්න හැටි !!!![]()
monawa karath ithin RW gema dinanawa anthimata![]()
