ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං උඹට ශුවර්නං ගෝඨ ජනාධිපති වෙනව කියල උඹ මොකෝ මේ unp එකේ තියෙන ප්‍රශ්න ගැන ත්‍රෙඩ් දාගෙන නහින්නෙ ? පිස්සුද හැටිද ?
    මට පේන්නෙ උඹටත් ශුවර් නැද්ද කොහෙද ගෝඨ දිනයිද නැද්ද කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං බං උඹට ශුවර්නං ගෝඨ ජනාධිපති වෙනව කියල උඹ මොකෝ මේ unp එකේ තියෙන ප්‍රශ්න ගැන ත්‍රෙඩ් දාගෙන නහින්නෙ ? පිස්සුද හැටිද ?
    මට පේන්නෙ උඹටත් ශුවර් නැද්ද කොහෙද ගෝඨ දිනයිද නැද්ද කියල

    ගෝඨගෙ කතාවක් මෙතන නැ ..මේක තියෙන්නෙ ගූ ඇන් පී නායකයො කා කොටා ගන්න විදිහ ගැන..ගූ ඇන් පී කාරයො පොහොට්ටුවෙ ඇතුලෙ අවුල් ගෝඨ එන්නෙ නැ කිය කියානෙ දැගලුවෙ,දැන් හරිනෙ අන්තිමට තමන්ටම කෙලවෙලා... :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨගෙ කතාවක් මෙතන නැ ..මේක තියෙන්නෙ ගූ ඇන් පී නායකයො කා කොටා ගන්න විදිහ ගැන..ගූ ඇන් පී කාරයො පොහොට්ටුවෙ ඇතුලෙ අවුල් ගෝඨ එන්නෙ නැ කිය කියානෙ දැගලුවෙ,දැන් හරිනෙ අන්තිමට තමන්ටම කෙලවෙලා... :lol::lol::lol:

    ඉතිං උඹට මොකක්ද තියෙන අමාරුව ? ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනෙ unp කාරයන්ටනෙ
    ඒක තමා මම කිව්වෙ උඹටවත් ශුවර් නෑ ගෝඨ දිනයිද නැද්ද කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං උඹට මොකක්ද තියෙන අමාරුව ? ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනෙ unp කාරයන්ටනෙ
    ඒක තමා මම කිව්වෙ උඹටවත් ශුවර් නෑ ගෝඨ දිනයිද නැද්ද කියල

    දිනන එක චන්දෙන් බලපන්කො, මේක තියෙන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න විදිහ ගැන දාන්ඩ,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දිනන එක චන්දෙන් බලපන්කො, මේක තියෙන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න විදිහ ගැන දාන්ඩ,

    ඉතිං උන් කෙලගන්න බැරි නං ඉඹ ගත්තත් උඹට මොකක්ද තියෙන අමාරුව ?
    ඔහොම හැසිරෙන්නෙ මොකද කියන්නද ?
    උඹ දන්නව ගෝඨ පරදිනව කියල ඉතිං unp එකේ උන් කෙලගන්න එක්ක ගැන බලල අර දුක හිතෙන සිතුවිල්ල යටකරල දාන්න උඹ උත්සාහ කරන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං උන් කෙලගන්න බැරි නං ඉඹ ගත්තත් උඹට මොකක්ද තියෙන අමාරුව ?
    ඔහොම හැසිරෙන්නෙ මොකද කියන්නද ?
    උඹ දන්නව ගෝඨ පරදිනව කියල ඉතිං unp එකේ උන් කෙලගන්න එක්ක ගැන බලල අර දුක හිතෙන සිතුවිල්ල යටකරල දාන්න උඹ උත්සාහ කරන්නෙ

    මට නම් පේන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න එකට උබට රිදිල කියල...:lol::lol::lol: රිදවන්ඩ තමයි තෙර්ඩ් එක දැම්මෙ...:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් පේන්නෙ ගූ ඇන් පී කාරයො කෙලගන්න එකට උබට රිදිල කියල...:lol::lol::lol: රිදවන්ඩ තමයි තෙර්ඩ් එක දැම්මෙ...:yes::yes:

    උඹ දන්නවනෙ මගෙ ඡන්දෙ කාටද කියල
    උඹ ගැන කිව්වෙ
    උඹ ඔහොම තමා මහින්ද අගමැති වෙන එක ගැන කිව්වෙත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69493773_2442687326055796_496224866224046080_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ දන්නවනෙ මගෙ ඡන්දෙ කාටද කියල
    උඹ ගැන කිව්වෙ
    උඹ ඔහොම තමා මහින්ද අගමැති වෙන එක ගැන කිව්වෙත්

    මම දන්නෙ කොහොමද උබෙ චන්දෙ කාටද කියල..මහින්ද අගමැති උන හින්ද තමයි ගූ ඇන් පී එකට ඔහොම නස්පැත්තියක් උදාඋනේ.. සජියට මහින්ද අගමැති උනාට පස්සෙ තමයි අපරාදෙ කියල හිතුනෙ හුටන් ඊට කලින් සජියටනෙ කතා කරල තියෙන්නෙ.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන් එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කරන්නේ නම් ස්ථිරවම ජය ගන්නා බව ඇමති දයා ගමගේ මහතා පවසයි.

    ජනාධිපති අපේක්‍ෂකත්වය තමනට දුනහොත් එය ජය ගැනීම කජු කනවා වැගේ වැඩක් යයිද ඔහු පැවසීය.

    ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් හන්දි ගානේ අරගල කිරීම නොකල යුත්තක් බවත් එම පිරිසට ඉක්මනින් විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවත් ඔහු කීය.

    උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

    :rofl::rofl::rofl: ඒ ගමන දයාටත් ඕනෙලු :lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    කොහෙද ඉතින් බයියෝ කියන්නේ ඔලුවක් තියන් උන්යැ :rofl::P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    කොහෙද ඉතින් බයියෝ කියන්නේ ඔලුවක් තියන් උන්යැ :rofl::P:rofl:

    සජින් වාස්වගේ ගොබිලො තමයි අන්තිමට උබල වගේ ගූ ඇන් පී බල්ලන්ට ඉතුරු වෙන්නෙ..සජින්වාස්ට ඕව මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලන් වෙද්දිනෙ ඇයි බන් එහෙම...කලින් මතක් උනා නම් නඩුවක් වත් දාන්ඩ තිබ්බ අපරාදෙ ශික්..:lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    සජින් වාස්වගේ ගොබිලො තමයි අන්තිමට උබල වගේ ගූ ඇන් පී බල්ලන්ට ඉතුරු වෙන්නෙ..සජින්වාස්ට ඕව මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලන් වෙද්දිනෙ ඇයි බන් එහෙම...කලින් මතක් උනා නම් නඩුවක් වත් දාන්ඩ තිබ්බ අපරාදෙ ශික්..:lol::lol::lol::lol:

    සචින් කියන්නේ මරාව වන්දනා මාන කරපු එකෙක් නේ. ඒ කියන්නේ මරා වටේ ඉන්නේ ගොබිලේ ...උබත් ඒ වගේම ගොබිලෙක් තමා !!!:P:P:rofl::rofl:

    නිකන්ද මම කියන්නේ ..බයියෝ කියන්නේ උප්පත්ති මැට්ටෝ කියලා :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සචින් කියන්නේ මරාව වන්දනා මාන කරපු එකෙක් නේ. ඒ කියන්නේ මරා වටේ ඉන්නේ ගොබිලේ ...උබත් ඒ වගේම ගොබිලෙක් තමා !!!:P:P:rofl::rofl:

    නිකන්ද මම කියන්නේ ..බයියෝ කියන්නේ උප්පත්ති මැට්ටෝ කියලා :rofl::rofl::rofl::rofl:

    දැන් සජින්වාස්ගෙ වීඩියො එක උස්සගෙන දුවගෙන ආවෙ මමද??? ,,ලොල් පකේ තියරි බන් උබලගෙ තියෙන්නෙ ලැජ්ජ නැද්ද බන් එහෙම හැමදාම පජාත වෙන්ඩ.. :lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    දැන් සජින්වාස්ගෙ වීඩියො එක උස්සගෙන දුවගෙන ආවෙ මමද??? ,,ලොල් පකේ තියරි බන් උබලගෙ තියෙන්නෙ ලැජ්ජ නැද්ද බන් එහෙම හැමදාම පජාත වෙන්ඩ.. :lol::lol:

    පට්ට ආතල් යකෝ..... දැක්කනේ තර්කයෙන් පැන්න හැටි !!! :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පට්ට ආතල් යකෝ..... දැක්කනේ තර්කයෙන් පැන්න හැටි !!! :rofl::rofl::rofl:

    මොකක්ද තර්කෙ, කොහෙ හරි ඉන්න මල පෙරේතයෙක් මොකක් හරි කීවම මම ඒකට උත්තර දෙන්ඩ ඔනෙද, මෝඩයෙක්නෙ උබ..