ජනාධිපති හෙට ජාතිය අමතයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.




    Wrella kattiya set wemu

    @nicjosh83 amathaka nokara set weyan podi eko
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ජාතිය be like - වෑඩ කරන අපේ විරුවාආආආආ​

    1624564452956.png

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජනතාව නම් දවස ගානේ ජනාධිපතිගේ හත්මුතු පරම්පරාවම අමතනවා
     
    • Haha
    Reactions: dilann and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දසේනගෙන් එදාවේල හොයන් කාපු තැරියෝ, තොපිට දැන් සැපද?


    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    (නන්දසේන ජාතකය)
    කැළණි වම් ඉවුරේ සිට
    අපිට විශාල ශබ්දයක් ඇහුණා
    ඇමරිකන් බෝතලේන් දියසේන ඉපදුණා
    රටම ස' උනා,අපි කිරිබත් කෑවා
    හිට්ලර් ආවා,චැප්ලීන් බැලුවා
    වසන්තය කරගත්,වසංගත ආවා
    පැණි බිව්වා,කාලී රෙද්ද ඉස්සුවා
    උඩුගම් තරණයට මුට්ටි පා කරා
    පවිතා අපවිත්‍ර උනා
    දූපතක් සහරාවක් කරා..
    ප්‍රීමිය ලිංග ආවා
    නා± මල් පිපෙන හැටි දැක්කා
    බෘස්ලීලා වෙනුවට කිංස්ලීලා ආවා
    අපිට අවුරුදු කන්න දුන්නා
    ආණ්ඩුවට ස්පෑයර් වීල් හම්බුනා
    ඔත්තේද ඉරට්ටේද ඇහුවා
    අපි හම්කරොත් අපි කනවා කිව්වා
    නැව මුහුදුබත් උනා
    පියුම පිපෙන්න ගත්තා
    නාට්ටාමීලා වීරයෝ උනා
    පොහොර ටික සුනාමී කරා
    කනේරු ඇට මතක් කරා
    දියවන්නා තණ බුදින්න
    Brand new ඉල්ලුවා
    අධ්‍යාපනය මිල්ටරි කරා
    තෙල් මිල ස්වර්ගෙට ගියා
    විකල්ප විපල්ක උනා
    සෞභාග්‍යය ඉතිරුණා
    මම කරපු හැටි හැමෝම ඇහුවා
    ~~ පිණක මහිම ~~
    සහරාන් බුදු උනා
    බැංකු හොරු පසේ බුදු උනා
    කුඩු දුමියා සමාව ලැබුවා
    69 ලක්ෂේ දිව්‍යලෝකේ ගියා
    (copied)
     
    • Haha
    Reactions: SLK_sri