ජනාධිපති change උනා කිය්ල ලොකු වෙනසක් වෙන්නෙ නෑ

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජනාධිපති change උනා කිය්ල ලොකු වෙනසක් වෙන්නෙ නෑ
    😂
    මිනිස්සුන්ගෙ ආකල්ප හෙන ගොං ...

    ගොඩක් කැමැති එකෙක් ...දන්නා තරමින් එලකිරියේත් ඉන්නවා ...ඕක තමයි ඇත්ත ..

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජනාධිපති change උනා කිය්ල ලොකු වෙනසක් වෙන්නෙ නෑ
    😂
    මිනිස්සුන්ගෙ ආකල්ප හෙන ගොං ...

    ගොඩක් කැමැති එකෙක් ...දන්නා තරමින් එලකිරියේත් ඉන්නවා ...ඕක තමයි ඇත්ත ..

    Janadipathi wenas wenna ona na ain una nam athi.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පෙර පිනට තාත්තට මැනික් ගල් හම්බුනාට ගොන් මෝඩ පහේ ගතිය යන්නෙ නෑනෙ. ගේ අතුලෙත් සන්ග්ලාස් දාගෙන පොට්ටයෙක් වගේ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පෙර පිනට තාත්තට මැනික් ගල් හම්බුනාට ගොන් මෝඩ පහේ ගතිය යන්නෙ නෑනෙ. ගේ අතුලෙත් සන්ග්ලාස් දාගෙන පොට්ටයෙක් වගේ
    ehnam kolla gana danne nathuwa kiyanawa aththe..mama dilshanyawa aduranne naha..habai kollage ideas watinawa..hitan patana widiya..ekai mama kiuwe patta porak kiyala..umbalata itin uge manik gala tamai penne..oka tamai bro kuhaka kama kiyanne..ape minissunge attitude wenas nokara GOT Go Home kiuwata wadak naha.

    Manamalita danagahala wadima...
    eka witarai dakala tiyenne.
    ------ Post added on Apr 29, 2022 at 10:16 PM