ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

ඔය යකා චන්දෙ දිනල අගමැති උනේ කොහෙද බන්? ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරල අගමැති කම පික් පොකට් ගැහුව.

ආයෙත් අහල පුදුම චන්ද පදනමක් තියෙන්නෙ ඒකනෙ වෙන පක්ශ වල එවුන් කඩල අරන් උන්ව ජනාදිපති කරගෙන අන්තිමට ඌටම කියල *ක ඉරා ගන්නෙ..
![]()
උබ කියන එක ඇත්ත ඕක පරදින්නේ ගොඩක්ම අර අවුරුදු 5ක් සම්පුර්ණ නැති හින්දා උන්ට පෙන්ෂන් එක නැති වෙනවා දැන් ආණ්ඩුව විසුරුවා හැරියොත් එහෙම එකයි. නැත්තම් ඕක පැරදෙනවා. හොදම දේ ඉතින් තව අවුරුදු 2කත් ඔහොම විනාශ කරන්න ඉඩ දීල. ඊට පස්සේ ඉතින් 94 ඉදන් යු එන් පි එක විපක්ෂෙට දැම්මා වගේ පරද්දලා දාන එකයි.
ගියපාර මහ ඡන්ද උඹලගේ එක කුරුණෑගලින් ගත්තෙ කොච්චරද. මගේ රනිල් කොච්චර ගත්තා ද කොළඹ. දැන් සකල ගණිතය දාලා ගාණ හදලා කියපං
රනිල්ට back කරන්නේ මහින්ද බං. මිනිහා කතා කරලම කියලා තියෙනවා ඕක පරදිනවා කියලා.

කුරුනෑගල චන්ද දායක ප්‍රමානයයි කොලබ චන්ද දායක ප්‍රමානයයි සමානද...මාර ගනිතයක් දෙයියනේ ලොල්.. මොකක්ද අර උබේ රනිල් කතාව...ඇත්ත කියපන් උබත් රනිලට උක දෙනව නෙද...
ඔය කතාව මහින්ද කියලා තියෙනවා බං. මහින්දට ඕන කෙලින්ම ජනමතය ගෙනෙන්න මිසක්. පිනට අගමැති කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිහ කෙලින්ම කියලා තියෙනවා පරදිනව කියලා විශ්වාසභංගය.
අනේ පව්..![]()
පුක නෙමෙයි සුදු මගේ මුළු සර්වාංගෙම රනිල්ගේ. ඉතිං ඔබේ මහින්දට පුළුවන් නේ කොළඹ ඉල්ලලා රනිල්ට වඩා ඡන්ද ගන්න

මෙන්න ලොල්ල..ඕන්න unp මැක්කො දගලනව බල්ල මැරෙන්ඩ ආසන්නයි..රනිලගෙ *කට පයින් ගහල එලවන්නෙ...සෑහෙනට රිදෙයි unp බැල්ලියො සෙට් එකට..![]()
First time ජනාධිපති උන පාර ඩීල් එකකට තමා අගමැති වුනේ. හැබැයි ඒක පික්පොකට් කියල කියන්න බෑ මිනිස්සු දැනගෙන හිටියා සිරිසේන ඡන්දෙ ඉල්ලන කොටම අගමැති රනිල් කියලා.
මෙන්න ලොල්ල..ඕන්න unp මැක්කො දගලනව බල්ල මැරෙන්ඩ ආසන්නයි..රනිලගෙ *කට පයින් ගහල එලවන්නෙ...සෑහෙනට රිදෙයි unp බැල්ලියො සෙට් එකට..![]()
මගෙ දෙයියට බහින්න එපා අනේ

රනිල්ට තනි පුද්ගලයෙක් වශයෙන් ජන්ද පදනමක් නෑ බන්. ඔය තියෙන්නෙ එ.ජා.ප. කියන පතාක යෝද පක්ශයෙ චන්ද.
අපි හිතමු රනිල් මහින්ද පුන්චි ජන්දෙදි කරා වගෙ තමුන්ගෙ පක්ශෙන් අයින් වෙලා වෙන පක්ශයක් හදාගෙන ජන්දෙකට ආව කියල. මොනව වෙයිද??
ඔය කතාව මහින්ද කියලා තියෙනවා බං. මහින්දට ඕන කෙලින්ම ජනමතය ගෙනෙන්න මිසක්. පිනට අගමැති කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිහ කෙලින්ම කියලා තියෙනවා පරදිනව කියලා විශ්වාසභංගය.
කතාවේ ඇත්තක් තියනවා ඒත් රනිල් එහෙම මෝඩ වැඩක් කරන්නෑ කවදාවත් ඒක සුවර්
Ow Ranil ehema karoth deshapalanamaya washayen miniha iwaretama iwarai. Minihata Mahindata wage paata paksha lakuna balanne nathi chanda dayakayo pirisak naha.

.habai dan un vayasayi 
රනිල්ට back කරන්නේ මහින්ද බං. මිනිහා කතා කරලම කියලා තියෙනවා ඕක පරදිනවා කියලා.

Poddak hitapan ejapaye niyama nayakayek hitiyanam, oya chanda padanamai pawena chanai ekka.premadasa hadapu chanda tika thamayi thama thiyenne.habai dan un vayasayi
![]()