ජනාධිපති_පුත්තු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජනාධිපති_පුත්තු

ජනාධිපති පුත්තු.

අද මම මේ ත්‍රෙඩ් එක හැඩ ගන්වන්නේ මෑත ඉතිහාසයේ සිට අද වෙනතුරු පැමිණි ජනාධිපති වරුන්ගේ පුත්‍රයින් ගේ වතගොත ගැන මතකය අවදි කරවීමටය.

ජේ. ආර් . ජයවර්ධන ජනාධිපති ගේ පුත්‍රයා.

z_p05-humble.01.jpg

ඔහු කපිතාන් රවී ජයවර්ධන වේ. ශ්‍රී ලංකා පොලිසියට S.T.F. ඒකකය හඳුන්වා දුන් පුද්ගලයා වේ. ඔහු ඇති විශිෂ්ට වෙඩික් කරුවෙකි.

ප්‍රේමදාසගේ පුතා.

sajith-1-640x400.jpg

සජිත් ප්‍රේමදාස ඉතිහාසයේ බිහිවුණු හොඳම නිවාස අමත්‍යවරයා වේ. අද වෙනතුරු කිසිඳු දුෂණ චෝදනාවක් එල්ල වී නොමැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුතා

hqdefault.jpg

චන්ද්‍රිකාගේ පුතා විමුක්ති කුමාරණතුංග ලෝක පරිසරවෙදියක් විදිහට මිහිතලය සුරැකීම වෙනුවෙන් අනගි සේවයක් කරයි. තවද ඔහු ඇති දක්ෂ පාංශු වෛද්‍යවරයෙක් ද වේ.

මහින්ද රාජපක්ෂගේ පුත්‍රයින්.

Namal-Yoshitha-Rohitha.jpg

විටෙක හොරුන් , පාතාලයින් , මදාවියන් තවත් පැත්තකින් ඇති දක්ෂ අහු නොවන විදිහට මිනිමරණ මනුෂ්‍ය ඝාතකන් පිරිසක්.

මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයින් පමණක් තම මිනීමරු හොර ජනාධිපති පියාගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් රට විනාශ මුඛයට ගෙන ගියේය.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol:මම දැනගත්තා අන්තිමට ඔය ටික තමයි කියලා..:rofl:මචන් උබ සජිත් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රේමදාසගේ කාලේ අවුරුදු 20ක් වගේ වයසේ හිටපු එකෙක්ගෙන් අහලා බලපන්.නිධන් හාරපුවා,ජැක්පොට් දාපුවා එහෙම දැනගන්න පුළුවන්.:rofl:.ඒ වගේම තමා අනිත් උනුත්.හැමෝම 100% perfect නැහැ.හැමෝම වැරදි කරනවා.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    :lol:මම දැනගත්තා අන්තිමට ඔය ටික තමයි කියලා..:rofl:මචන් උබ සජිත් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රේමදාසගේ කාලේ අවුරුදු 20ක් වගේ වයසේ හිටපු එකෙක්ගෙන් අහලා බලපන්.නිධන් හාරපුවා,ජැක්පොට් දාපුවා එහෙම දැනගන්න පුළුවන්.:rofl:.ඒ වගේම තමා අනිත් උනුත්.හැමෝම 100% perfect නැහැ.හැමෝම වැරදි කරනවා.

    e wunata e hamoma wage hondayi polrawulage puththunta wada.
    un kare badu gaha gaha kolamba nuwara res padda eka withrayi.

    moona dakkama epa wenne nadda

    thanikara uru moonak thiyenne

    basil namal yoshitha oya set ekama ekayi

    dakkama mata mawila penwa peretha thadi uru nambek
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    :lol:මම දැනගත්තා අන්තිමට ඔය ටික තමයි කියලා..:rofl:මචන් උබ සජිත් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රේමදාසගේ කාලේ අවුරුදු 20ක් වගේ වයසේ හිටපු එකෙක්ගෙන් අහලා බලපන්.නිධන් හාරපුවා,ජැක්පොට් දාපුවා එහෙම දැනගන්න පුළුවන්.:rofl:.ඒ වගේම තමා අනිත් උනුත්.හැමෝම 100% perfect නැහැ.හැමෝම වැරදි කරනවා.

    උඹගෙ Rep ටිකකට බඩුම තමයි
    මිනිහා කරන්නෙ ඔය වගේ පෝස්ට් දාල අනිත් පැත්තට කමෙන්ට් කරන උන්ගෙ රෙප් කපන එක :D:D:D:D:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹගෙ Rep ටිකකට බඩුම තමයි
    මිනිහා කරන්නෙ ඔය වගේ පෝස්ට් දාල අනිත් පැත්තට කමෙන්ට් කරන උන්ගෙ රෙප් කපන එක :D:D:D:D:D

    :Dඇත්තනේ බන් කිව්වේ.ඔහේ කපපුදෙන්.;)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    e wunata e hamoma wage hondayi polrawulage puththunta wada.
    un kare badu gaha gaha kolamba nuwara res padda eka withrayi.

    moona dakkama epa wenne nadda

    thanikara uru moonak thiyenne

    basil namal yoshitha oya set ekama ekayi

    dakkama mata mawila penwa peretha thadi uru nambek

    14858265931965481871basil1.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනාධිපති පුත්තු.

    hqdefault.jpg

    චන්ද්‍රිකාගේ පුතා විමුක්ති කුමාරණතුංග ලෝක පරිසරවෙදියක් විදිහට මිහිතලය සුරැකීම වෙනුවෙන් අනගි සේවයක් කරයි. තවද ඔහු ඇති දක්ෂ පාංශු වෛද්‍යවරයෙක් ද වේ.

    තෝ යන්නෙත් මූ ගාවටද බෙහෙත් ගන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    විටෙක කක්කුස්සි වලවල් කපන ගමේ කොල්ලෙක්
    විටෙක පේන්ට් බාස් කෙනෙක්
    විටෙක තීන්ත බකට් උස්සන තරුණයෙක්
    විටෙක පේන්ටිය බොන සරල කොල්ලෙක්
    විටෙක භාවනා කරන බෝධි සත්වයෙක්

    13511001_10208649258783341_4046132214376953124_n.jpg

    • Like
    Reactions: lodbrok

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජනාධිපති පුත්තු.

    චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුතා

    hqdefault.jpg

    චන්ද්‍රිකාගේ පුතා විමුක්ති කුමාරණතුංග ලෝක පරිසරවෙදියක් විදිහට මිහිතලය සුරැකීම වෙනුවෙන් අනගි සේවයක් කරයි. තවද ඔහු ඇති දක්ෂ පාංශු වෛද්‍යවරයෙක් ද වේ.

    මොකාද බං පාංශු වෛද්‍යවරයා කියන්නේ? මූ ගැඩවිලෙක්ද??
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113

    මොකාද බං පාංශු වෛද්‍යවරයා කියන්නේ? මූ ගැඩවිලෙක්ද??
    [/QUOTE]
    :lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විටෙක කක්කුස්සි වලවල් කපන ගමේ කොල්ලෙක්
    විටෙක පේන්ට් බාස් කෙනෙක්
    විටෙක තීන්ත බකට් උස්සන තරුණයෙක්
    විටෙක පේන්ටිය බොන සරල කොල්ලෙක්
    විටෙක භාවනා කරන බෝධි සත්වයෙක්

    13511001_10208649258783341_4046132214376953124_n.jpg

    meka bawana karanakam kee denek katta kaka guard karanawada,aiyo salli
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :lol:මම දැනගත්තා අන්තිමට ඔය ටික තමයි කියලා..:rofl:මචන් උබ සජිත් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රේමදාසගේ කාලේ අවුරුදු 20ක් වගේ වයසේ හිටපු එකෙක්ගෙන් අහලා බලපන්.නිධන් හාරපුවා,ජැක්පොට් දාපුවා එහෙම දැනගන්න පුළුවන්.:rofl:.ඒ වගේම තමා අනිත් උනුත්.හැමෝම 100% perfect නැහැ.හැමෝම වැරදි කරනවා.

    aniwa :yes::yes::yes::yes: