ජනාධිපති_පුත්තු
ජනාධිපති පුත්තු.
අද මම මේ ත්‍රෙඩ් එක හැඩ ගන්වන්නේ මෑත ඉතිහාසයේ සිට අද වෙනතුරු පැමිණි ජනාධිපති වරුන්ගේ පුත්‍රයින් ගේ වතගොත ගැන මතකය අවදි කරවීමටය.
ජේ. ආර් . ජයවර්ධන ජනාධිපති ගේ පුත්‍රයා.
ඔහු කපිතාන් රවී ජයවර්ධන වේ. ශ්‍රී ලංකා පොලිසියට S.T.F. ඒකකය හඳුන්වා දුන් පුද්ගලයා වේ. ඔහු ඇති විශිෂ්ට වෙඩික් කරුවෙකි.
ප්‍රේමදාසගේ පුතා.
සජිත් ප්‍රේමදාස ඉතිහාසයේ බිහිවුණු හොඳම නිවාස අමත්‍යවරයා වේ. අද වෙනතුරු කිසිඳු දුෂණ චෝදනාවක් එල්ල වී නොමැත.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුතා
චන්ද්‍රිකාගේ පුතා විමුක්ති කුමාරණතුංග ලෝක පරිසරවෙදියක් විදිහට මිහිතලය සුරැකීම වෙනුවෙන් අනගි සේවයක් කරයි. තවද ඔහු ඇති දක්ෂ පාංශු වෛද්‍යවරයෙක් ද වේ.
මහින්ද රාජපක්ෂගේ පුත්‍රයින්.
විටෙක හොරුන් , පාතාලයින් , මදාවියන් තවත් පැත්තකින් ඇති දක්ෂ අහු නොවන විදිහට මිනිමරණ මනුෂ්‍ය ඝාතකන් පිරිසක්.
මහින්ද රාජපක්ෂගේ පුත්‍රයින් පමණක් තම මිනීමරු හොර ජනාධිපති පියාගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් රට විනාශ මුඛයට ගෙන ගියේය.

මම දැනගත්තා අන්තිමට ඔය ටික තමයි කියලා..
මචන් උබ සජිත් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රේමදාසගේ කාලේ අවුරුදු 20ක් වගේ වයසේ හිටපු එකෙක්ගෙන් අහලා බලපන්.නිධන් හාරපුවා,ජැක්පොට් දාපුවා එහෙම දැනගන්න පුළුවන්.