ජනාධිපති පුත්තු.
අද මම මේ ත්‍රෙඩ් එක හැඩ ගන්වන්නේ මෑත ඉතිහාසයේ සිට අද වෙනතුරු පැමිණි ජනාධිපති වරුන්ගේ පුත්‍රයින් ගේ වතගොත ගැන මතකය අවදි කරවීමටය.
ජේ. ආර් . ජයවර්ධන ජනාධිපති ගේ පුත්‍රයා.
![]()
ඔහු කපිතාන් රවී ජයවර්ධන වේ. ශ්‍රී ලංකා පොලිසියට S.T.F. ඒකකය හඳුන්වා දුන් පුද්ගලයා වේ. ඔහු ඇති විශිෂ්ට වෙඩික් කරුවෙකි.
අනිත් අය ගැන නම් වැඩක් නැහැ. රවි ජයවර්ධන කියන්නේ මම කැමතිම පුද්ගලයෙක්. නිහඩ චරිතයක් වුනාට ලංකවට කරපු සේවය වෙන කිසි කෙනෙක් කරලත් නැහැ කරන්නත් බැහැ කවදාවත්.







