ජනාධිපති_හරි?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජනාධිපති හරි, පෙත්සම් ඉවත දමන්න - නීතිපති

    ATTORNEY-GENERAL-Jayantha-Jayasuriya.jpg

    ජනාධිපති රටේත්, රජයේත් විධායකයේත් ත‍්‍රිවිධ හමුදාව සහ ආරක්‍ෂක අංශවලත් ප‍්‍රධානියායි. ඔහු ක‍්‍රියාවේ යොදවන්නේ ජනතාවගෙන් ඔහුට පැවරුණ විධායක බලතලයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම කරුණ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ බලතලවලට අධිකරණයක් හමුවේ අභියෝග කරන්න බැහැ.
    එනිසා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියෝග කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සියල්ලම අහක දැමිය යුතු යයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (5 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    නීතිපතිවරයා එසේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතාවයක්‌ මතු කරමිනි.

    ඊයේ දීර්ඝ වේලාවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා එම කරුණු සනාථ කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ
    නියෝග වලට අභියෝග කරමින් පවරා තිබූ නඩු විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිව අහක දැමූ අවස්‌ථා එම නඩු තීන්දු වලින් කරුණු උපුටා දක්‌වමින් පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා කළ ක්‍රියාවක්‌ ගැන අධිකරණයක්‌ හමුවේ ප්‍රශ්න කරන්න හෝ ඔහුට එරෙහිව නඩුවක්‌ පවරන්න බැහැ. නඩුවකට ඉදිරිපත් නොවීමට වගඋත්තර නොබැඳ සිටීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විශේෂ වරයක්‌ මුක්‌තියක්‌ ජනාධිපතිට ලබාදී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිට එරෙහිව පවරන නඩුවක්‌ විභාග කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක්‌ නැතැයිද නීතිපතිවරයා පැවැසීය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්වලින් චෝදනා කර ඇති නමුත් කිසිදු මූලික අයිතිවාසිකමක්‌ ඔහුගෙන් උල්ලංඝණය වී නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක්‌ පැවැත්වීමට නියෝග කිරීමෙන් ඔහු කර ඇත්තේ ජනතාවගේ මූලික අයිතිය වර්ධනය කිරීමක්‌ බවත් ඔහු කීය.

    ජනාධිපතිවරයා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක්‌ සම්මත කරගත හැක. නැත්නම් ඔහු කළ වරද පාර්ලිමේන්තුවේ කථානායක මාර්ගයෙන් ඔහු දැනුවත් කළ හැක. ඒ හැර නීතියක්‌ මගින් ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ ගත නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,
    විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

    19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය පාලන ක්‍රමයක්‌ ඇති කිරීමටයයි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් තර්ක කරමින් කියා සිටිය නමුත් එවැන්නක්‌ සිදුවී නැති බවත් නීතිපතිවරයා කීය.

    19 වන සංශෝධනයට ඇතුළත් කළ 70 වන වගන්තියෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුවීමයි.

    කලින් ව්‍යවස්‌ථාවේ තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව මුලින්ම රැස්‌වූ දින සිට වසරක්‌ ගතවූ පසුව විසුරුවා හැරිය හැකි බවයි.

    නමුත් 70 වගන්තිය අළුතින් ඇතුළත් කළ වගන්තියක්‌ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් යෝජනාවක්‌ සම්මත කරගෙන ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක්‌ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි තත්වයක්‌ ඇතිවුණා. කලින් නීතිගතව තිබුණේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් යෝජනාවක්‌ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනාධිපතිගෙන් එම ඉල්ලීම කළ හැකි බවයි. මේ අනුව 19 සංශෝධනය නිසා බන්ධනය වී ඇත්තේ ජනාධිපතිට තිබූ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල යැයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.

    -සරත් ධර්මසේන-

    Source - Gossiplankanews
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ
    Api bn karanne owage eka eka sentence gana witharak hithana ekane, mamanam hithanne ehema baruwa athi. mulu constitution ekama A-Z danna kenekta witharai okata uththara denna puluwan. api danne naane constitution eke kohe mona dewal thiyenawada kiyala.

    Eka nisa hodama de Courts walin dena result eka enakan balan inna eka witharai. apita owa judge karanna baa.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජනාධිපති හරි, පෙත්සම් ඉවත දමන්න - නීතිපති

    ATTORNEY-GENERAL-Jayantha-Jayasuriya.jpg

    ජනාධිපති රටේත්, රජයේත් විධායකයේත් ත‍්‍රිවිධ හමුදාව සහ ආරක්‍ෂක අංශවලත් ප‍්‍රධානියායි. ඔහු ක‍්‍රියාවේ යොදවන්නේ ජනතාවගෙන් ඔහුට පැවරුණ විධායක බලතලයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම කරුණ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ බලතලවලට අධිකරණයක් හමුවේ අභියෝග කරන්න බැහැ.
    එනිසා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියෝග කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සියල්ලම අහක දැමිය යුතු යයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (5 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    නීතිපතිවරයා එසේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතාවයක්‌ මතු කරමිනි.

    ඊයේ දීර්ඝ වේලාවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා එම කරුණු සනාථ කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ
    නියෝග වලට අභියෝග කරමින් පවරා තිබූ නඩු විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිව අහක දැමූ අවස්‌ථා එම නඩු තීන්දු වලින් කරුණු උපුටා දක්‌වමින් පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා කළ ක්‍රියාවක්‌ ගැන අධිකරණයක්‌ හමුවේ ප්‍රශ්න කරන්න හෝ ඔහුට එරෙහිව නඩුවක්‌ පවරන්න බැහැ. නඩුවකට ඉදිරිපත් නොවීමට වගඋත්තර නොබැඳ සිටීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විශේෂ වරයක්‌ මුක්‌තියක්‌ ජනාධිපතිට ලබාදී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිට එරෙහිව පවරන නඩුවක්‌ විභාග කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක්‌ නැතැයිද නීතිපතිවරයා පැවැසීය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්වලින් චෝදනා කර ඇති නමුත් කිසිදු මූලික අයිතිවාසිකමක්‌ ඔහුගෙන් උල්ලංඝණය වී නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක්‌ පැවැත්වීමට නියෝග කිරීමෙන් ඔහු කර ඇත්තේ ජනතාවගේ මූලික අයිතිය වර්ධනය කිරීමක්‌ බවත් ඔහු කීය.

    ජනාධිපතිවරයා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක්‌ සම්මත කරගත හැක. නැත්නම් ඔහු කළ වරද පාර්ලිමේන්තුවේ කථානායක මාර්ගයෙන් ඔහු දැනුවත් කළ හැක. ඒ හැර නීතියක්‌ මගින් ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ ගත නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,
    විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

    19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය පාලන ක්‍රමයක්‌ ඇති කිරීමටයයි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් තර්ක කරමින් කියා සිටිය නමුත් එවැන්නක්‌ සිදුවී නැති බවත් නීතිපතිවරයා කීය.

    19 වන සංශෝධනයට ඇතුළත් කළ 70 වන වගන්තියෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුවීමයි.

    කලින් ව්‍යවස්‌ථාවේ තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව මුලින්ම රැස්‌වූ දින සිට වසරක්‌ ගතවූ පසුව විසුරුවා හැරිය හැකි බවයි.

    නමුත් 70 වගන්තිය අළුතින් ඇතුළත් කළ වගන්තියක්‌ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් යෝජනාවක්‌ සම්මත කරගෙන ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක්‌ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි තත්වයක්‌ ඇතිවුණා. කලින් නීතිගතව තිබුණේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් යෝජනාවක්‌ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනාධිපතිගෙන් එම ඉල්ලීම කළ හැකි බවයි. මේ අනුව 19 සංශෝධනය නිසා බන්ධනය වී ඇත්තේ ජනාධිපතිට තිබූ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල යැයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.

    -සරත් ධර්මසේන-

    Source - Gossiplankanews
    Poddak ivasapalla. Heta kiyay kawda monawada hari kiyala
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නීති පති කියන්නේ රජයේ පෙරකදොරුවට බන් ....නඩු කාරයා නෙමේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නීති පති කියන්නේ රජයේ පෙරකදොරුවට බන් ....නඩු කාරයා නෙමේ
    Article eka hodata kiyawapan, meke kohewath meya nadu karaya kiyala kiyala naa.
    Neethipathi adikaraneta deela thiyena prakashei dala thiyenne.

    ewa okkoma salakala balala, usawiyen thinduwa dei. Apita thiyenne e wenakan balan inna witharai :dull:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අනේ ඔය මගුල, නීතිපති කවදත් ජනාදිපතිට පක්ශයී බන්, ඔය තීන්දුවක් නෙමේ.
    මට නම් ඔය 225ම පවුල් පිටින් වෑලෙලනවනම් මේ රටට හොදයී

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක් හරි වෙලා මේ මගුල ඉවර වෙනවනම් හොදයි .....මේ වැඩෙන් කෙල වෙන්න දුප්පතටමයි ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ ඔය මගුල, නීතිපති කවදත් ජනාදිපතිට පක්ශයී බන්, ඔය තීන්දුවක් නෙමේ.
    මට නම් ඔය 225ම පවුල් පිටින් වෑලෙලනවනම් මේ රටට හොදයී

    මොකක් හරි වෙලා මේ මගුල ඉවර වෙනවනම් හොදයි .....මේ වැඩෙන් කෙල වෙන්න දුප්පතටමයි ...
    :yes::yes::yes::yes:
    me prashne dan aduna wadi, economy eka fuck wela thiyenne :growl::growl::sorry: