ජනාධිපති_හරි?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Chande gan decision eka heta neda denne?
    12-13 kiyanne Mahinda and new cabinet ekata powers denawada nadda kiyala, habai heta dena thinduwen parliment eka wisiruwanawa kiyala decision eka dunnoth, 12-13 mokak dunnath wadak nathi wenawa neda?
    dawas gananam mata sure na bn. habai kohomahari me prashne ikmanata wisadenna one, dan rate thathwe godakma awul wela, economy eka ehema.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ද තීරණයකදි එක එක වගන්ති වෙනවෙනම අරගෙන විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම එකක් විදියට සලකල තින්දු ගන්නෙ. නීතිපති වරයා කියන්නෙ රාජයේ පැත්තෙන් කරුණු දක්වන්නා, ඒ නිසා ඔහුගේ ප්‍රකාෂය අවසාන තීරණය ලෙස සලකන්න බෑ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ද තීරණයකදි එක එක වගන්ති වෙනවෙනම අරගෙන විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම එකක් විදියට සලකල තින්දු ගන්නෙ. නීතිපති වරයා කියන්නෙ රාජයේ පැත්තෙන් කරුණු දක්වන්නා, ඒ නිසා ඔහුගේ ප්‍රකාෂය අවසාන තීරණය ලෙස සලකන්න බෑ.
    :yes::yes:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Neethi pathi kiyanne jana pathi path karana kenek eya janapathita pakshawa katha karan nathuwa wipakshawa katha karaida ane bn
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මොකක් හරි වෙලා මේ මගුල ඉවර වෙනවනම් හොදයි .....මේ වැඩෙන් කෙල වෙන්න දුප්පතටමයි ...


    බැරිද ලොක්කා ස්කයිප් කෝල් එකක් දීලා මොන පැත්තකට හරි හරවලා දාන්න...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නීති පති තමයි මේ විදිහට කරමු අර විදිහට කරමු කියලා මයිත්‍රිව ෆ්‍රොම් කරලා මහින්ද මහත්තයට පෝරියල් එක සෙට් කරපු එකා


    හොරාගේ අම්මගෙන් නෙමේ හොරගේන්ම්ම පේන අහනවා කියන්නේ මේ වගේ ප්‍රකශ වලට ..පුකෙනුත් හිනා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Neethi pathi kiyanne jana pathi path karana kenek eya janapathita pakshawa katha karan nathuwa wipakshawa katha karaida ane bn
    Me article eke kothanada kiyapan, meka winal decision eka or nithipathi janadipathi pathkaranawada nadd kiyana ekak gana kiyala thiyena thanak pennapan.
    Me article eke kiyanne nithipathi usawiyata dipu prakashaya pamanai. Article thiyenne sinhalen, eka nisa sinhala kiyawanna puluwannam article eka kiyawala inna, law gana katha karanna issella.
    :):)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නීති පති තමයි මේ විදිහට කරමු අර විදිහට කරමු කියලා මයිත්‍රිව ෆ්‍රොම් කරලා මහින්ද මහත්තයට පෝරියල් එක සෙට් කරපු එකා


    හොරාගේ අම්මගෙන් නෙමේ හොරගේන්ම්ම පේන අහනවා කියන්නේ මේ වගේ ප්‍රකශ වලට ..පුකෙනුත් හිනා
    :rofl::P Adikarane thinduwa enakan, apita kisi deyak kiyanna baa. Ethakan hamoma iwasan inna wenawa :yes::yes:

    BTW... Puken hina yanawanam, ikmanata lagama hospital ekata yanna. skype call karala owage medical issues suwa karanna baa. :no::no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ


    Puluwan wage :yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ

    ඔව් මුන් 70 වගන්තිය 4 1/2ක සිම්මවක් දලා, 30 ට අලුතින් එකතු කරලාලු
     

    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    ජනාධිපති හරි, පෙත්සම් ඉවත දමන්න - නීතිපති

    ATTORNEY-GENERAL-Jayantha-Jayasuriya.jpg


    ජනාධිපති රටේත්, රජයේත් විධායකයේත් ත‍්‍රිවිධ හමුදාව සහ ආරක්‍ෂක අංශවලත් ප‍්‍රධානියායි. ඔහු ක‍්‍රියාවේ යොදවන්නේ ජනතාවගෙන් ඔහුට පැවරුණ විධායක බලතලයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම කරුණ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ බලතලවලට අධිකරණයක් හමුවේ අභියෝග කරන්න බැහැ.
    එනිසා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියෝග කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සියල්ලම අහක දැමිය යුතු යයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (5 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    නීතිපතිවරයා එසේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතාවයක්‌ මතු කරමිනි.

    ඊයේ දීර්ඝ වේලාවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා එම කරුණු සනාථ කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ
    නියෝග වලට අභියෝග කරමින් පවරා තිබූ නඩු විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිව අහක දැමූ අවස්‌ථා එම නඩු තීන්දු වලින් කරුණු උපුටා දක්‌වමින් පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා කළ ක්‍රියාවක්‌ ගැන අධිකරණයක්‌ හමුවේ ප්‍රශ්න කරන්න හෝ ඔහුට එරෙහිව නඩුවක්‌ පවරන්න බැහැ. නඩුවකට ඉදිරිපත් නොවීමට වගඋත්තර නොබැඳ සිටීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විශේෂ වරයක්‌ මුක්‌තියක්‌ ජනාධිපතිට ලබාදී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිට එරෙහිව පවරන නඩුවක්‌ විභාග කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක්‌ නැතැයිද නීතිපතිවරයා පැවැසීය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්වලින් චෝදනා කර ඇති නමුත් කිසිදු මූලික අයිතිවාසිකමක්‌ ඔහුගෙන් උල්ලංඝණය වී නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක්‌ පැවැත්වීමට නියෝග කිරීමෙන් ඔහු කර ඇත්තේ ජනතාවගේ මූලික අයිතිය වර්ධනය කිරීමක්‌ බවත් ඔහු කීය.

    ජනාධිපතිවරයා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක්‌ සම්මත කරගත හැක. නැත්නම් ඔහු කළ වරද පාර්ලිමේන්තුවේ කථානායක මාර්ගයෙන් ඔහු දැනුවත් කළ හැක. ඒ හැර නීතියක්‌ මගින් ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ ගත නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,
    විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

    19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය පාලන ක්‍රමයක්‌ ඇති කිරීමටයයි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් තර්ක කරමින් කියා සිටිය නමුත් එවැන්නක්‌ සිදුවී නැති බවත් නීතිපතිවරයා කීය.

    19 වන සංශෝධනයට ඇතුළත් කළ 70 වන වගන්තියෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුවීමයි.


    කලින් ව්‍යවස්‌ථාවේ තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව මුලින්ම රැස්‌වූ දින සිට වසරක්‌ ගතවූ පසුව විසුරුවා හැරිය හැකි බවයි.

    නමුත් 70 වගන්තිය අළුතින් ඇතුළත් කළ වගන්තියක්‌ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් යෝජනාවක්‌ සම්මත කරගෙන ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක්‌ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි තත්වයක්‌ ඇතිවුණා. කලින් නීතිගතව තිබුණේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් යෝජනාවක්‌ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනාධිපතිගෙන් එම ඉල්ලීම කළ හැකි බවයි. මේ අනුව 19 සංශෝධනය නිසා බන්ධනය වී ඇත්තේ ජනාධිපතිට තිබූ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල යැයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.

    -සරත් ධර්මසේන-


    Source - Gossiplankanews


    Neethipathi kiyane janadipathi thuma wenuwen peniinna lawyer, saralawa baluwath hitamu mehema ape neethimaya wadakrana upadesdena lawyer kenek innawa kiyala e wage thama neethipathi janadipathi saha rajaya wwenuwen usawiye penienna eka thama kranne.

    neethipathi kiyanne samanyak lawyer kenke wage thama ithin thamange client wenuwen penne inna.

    neethipathi prakasha kra kiwata eka naduwe thhnduwa neme, eka prakashayak wiatrai.

    neethipathi ta naduwaka theendu deemi balayak na
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි තමා :yes: නීතිපතිට ගොඩක් කලිං ඉඳන් අපි එලකිරියෙ ඕක කිව්වෙ. ඒක බලලද කොහෙද මූත් මේ දැන් ඔහොම කියන්නෙ :angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොක මොනවා උනත් අධිකරණයේ තීරණය පිළිගන්න ඕනි එච්චරයි .....
     

    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ



    pX521XP.png

    මේකේ හැටියට විසුරුවාලීමට පුළුවන් නේද

    අනික සේරටම අමතරව කියලනේ තියෙන්නේ

    Wisurawanna pluwan kawda ba kiyanne habai karana sampooran wenna one.

    mehema hitamu iskoleka pricipal kenek ta pluwan


    1. lamayekwa iskoleta athul kraganna.

    2. lamayekwa iskolen aiyn kranna.


    mewa principal ge balathala harida.... habai putho principal ta ba thanata one one widihata me balathala kryathmka kranna.

    api hitamu lamayekwa iskoleta athul kraganna kiyala hari meka principal ta thyna balayak but meka kriyathmak kranna kalin principal ta rajayn deela thyna krama wedaya anugamanay krannaa one, example school eke panthikarma wala aluth lamyata idak thynawada, lamaya athulath kraganna awashya documents hari pipiwelata thynawada owa blanna one. mukuth nokara lamaya ghttoth prashna job ekath nathi wenna pluwan.



    api dan parliment wadita bahimu.

    19th sansodanyen passe parilemt eka wisuruwa harinna pluwan karana 2 math withai.

    1. Current Parliament eka patan gath date eke idala 4 1/2 walta passe president ta wisuruwanna pluwan.

    2. Parliment eke manthirla ge 3/2 kamatthak matha wisuruwanna pluwan (me welawe president ge favor ekata neme bahutharayak thynne eka nisa meka tikak amarui )


    hari dan Presidenta parilemt eka wisurawanna pluwan kiyala balayak thynawa but eheme pluwan wenne danata udathyna 1st point eka complete num withari.

    habai current parliment eka patan aran thama 4 1/2 years ghilla num na.



    The Hindu interview of Prez Sirisena

    NOVEMBER 11, 2016

    https://www.thehindu.com/opinion/in...is-my-obligation-Sirisena/article16442765.ece

    "Earlier the President could dissolve the parliament after completion of one year of parliament, but now under the provisions of the 19th Amendment, it has been extended to four and a half years."
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ වගේ පීචං තර්කයක් ඇහුවමයි. මට පේන්නේ නීතිපතිට මේකට විරුද්ධව කරුණු දක්වන්න නීතිමය පසුබිමක් නැහැ. අනිත් පැත්තෙන් ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න දීලා තියෙන්නේ. මූ දැන් දෙකයි පනහේ ජෝක් එකක් කියවනවා. මේ කියන විදියට President of Sri Lanka is above the law and constitution !ගංකබරයොන්ට මේවා අහලා චූන් වෙන්න පුලුවන්.:rofl::rofl::rofl:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේ වගේ පීචං තර්කයක් ඇහුවමයි. මට පේන්නේ නීතිපතිට මේකට විරුද්ධව කරුණු දක්වන්න නීතිමය පසුබිමක් නැහැ. අනිත් පැත්තෙන් ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න දීලා තියෙන්නේ. මූ දැන් දෙකයි පනහේ ජෝක් එකක් කියවනවා. මේ කියන විදියට President of Sri Lanka is above the law and constitution !ගංකබරයොන්ට මේවා අහලා චූන් වෙන්න පුලුවන්.:rofl::rofl::rofl:
    හරි හරි මේක හරි නොගියොත් කලගෙඩි ලාම්පු සෙල්ලමට රෙඩි වෙයල්ලා:D:D:D