ජනෙල් උළුවහු 4 තියෙනවා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ජනෙල් උළුවහු 4 තියෙනවා 2වන මහලේ නිවසට හදපු එකේ plan වෙනසක් කරන නිසා. එම මහල කඩ කෑලි දෙකකට ගන්න නිසා.
    හදපු කොස් ජනෙල් උළුවහු 4 දෙනවා අපේම වත්තේ කොස් ගස් 3 හදපු ජනෙල් ලුවර් දමා සම්පුර්ණ කර ඇත.

    ගන්න කෙනාට ජනෙල් පියන් ටික දාල සවි කර ගන්න විතරයි තියෙන්නේ,

    සවි කර නොමැත ඇද ගාසා හෝ වෙන කිසිදු හානියක් නොමැත,

    මේකට අවශ්‍ය කෙනෙක් අමතන්න මිල 1.50
    0777765639
     
    • Like
    Reactions: VASSA and hodakolla