කොස් ගස්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සහෝලා ,
    මගේ ගෙදර වැඩ වලට (උළුවහු/ජනෙල්) ගන්න කොස් ගස් දෙකක් ඕන වෙලා තියෙන්නේ..

    එක ගහක් මගේ වත්තේ තියෙනවා ..එක නම් ගෙට ලගම නිසා permit දාන්න ලේසි වෙයි
    එත් අනිත් ගහ නැන්දලගේ වත්තෙන් සල්ලි වලට ගන්න ඕන. එක තියෙන්නේ ගහෙන් අව්ලක් නැති තැනක

    ඉතින් මේ ගස් දෙකටම අව්ලක් වෙන් නැතුව permit දාන්න හොදම විදිය මොකද්ද ??

    එකෙක් කිව්වා ගස් මරල ඉල්ලන්න කියලා ? හරි යයිද ?
    මේ වැඩ කරපු කෙනෙක් දැනුවත් කරනවද ?
    ස්තුති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1766727-Alanis-Obomsawin-Quote-When-the-last-tree-is-cut-the-las.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්බයොන්ට බැන බැන අපේ උනුත් කරන්නෙ ගස් කපන ඵකනේ.ඔය ගස් වලට උඹට වගේම වයස අැති.හිතපන් අායෙ වැවෙන්නත් ඒ කාලෙම යනව කියල..
     
    • Like
    Reactions: Pessimist

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වත්තකට කොස් ගහක් කියන්නේ කොච්චර වටිනවද, ලී සල්ලිවලට අරන් වැඩේ කරගෙන වත්තෙ කොස් ගහ තියාගනින් මමනං කියන්නේ.
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    "ප්‍රශ්ණය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකවේ "

    ස්තුතියි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ප්‍රශ්ණය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකවේ "

    ස්තුතියි
    ගණන් ගන්න එපා මෙයා වෙන විදිහක් නැත්තන් ඔන්න ඔහෙ කපල දාන්න :yes:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    සහෝලා ,
    මගේ ගෙදර වැඩ වලට (උළුවහු/ජනෙල්) ගන්න කොස් ගස් දෙකක් ඕන වෙලා තියෙන්නේ..

    එක ගහක් මගේ වත්තේ තියෙනවා ..එක නම් ගෙට ලගම නිසා permit දාන්න ලේසි වෙයි
    එත් අනිත් ගහ නැන්දලගේ වත්තෙන් සල්ලි වලට ගන්න ඕන. එක තියෙන්නේ ගහෙන් අව්ලක් නැති තැනක

    ඉතින් මේ ගස් දෙකටම අව්ලක් වෙන් නැතුව permit දාන්න හොදම විදිය මොකද්ද ??

    එකෙක් කිව්වා ගස් මරල ඉල්ලන්න කියලා ? හරි යයිද ?
    මේ වැඩ කරපු කෙනෙක් දැනුවත් කරනවද ?
    ස්තුති

    Gramsewakya hodainam ona deyak kara ganna puluwan ban... nitiyta pitin newei mama kiyanne nitiyanu kulawa hari widihta kara ganna puluwan... talk karla balpan u hodai nam... smahru innwa ubage awashya tawa dena gattama ubawa wate yawana.. apita inna grama kollek U niyamai nitiynu kulawa deyak kata baha karala kara ganna puluwan... Geniyek nam inne ubata lesiyen kara ganna wenne ne... try machan... hebei machan kos peta 2 3k wath hadapan...