ජනෙල් දොරවල් ගාන ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජනෙල් දොරවල් ගාන ?

ගෙදරකට ජනෙල් දොරවල් තියෙන්න හොඳ නැත්තෙ ඔත්තෙ ගණංද රෙට්ටෙ ගණංද ? :eek: :eek:
ජනෙල් දොරවල් ගාන කිව්වාම ජනෙල් වෙනම දොරවල් වෙනම නේ ගනින්නෙ ? :eek: :eek:
දොරවල් ගාන කිව්වාම සමහර දොරවල් එක පියන දානව, පියන් දෙන දානව එතකොට පියන් දෙක තියෙන දොරක් ගණං ගන්නෙ දොරවල් දෙකක් විදිහටද ? :eek: :eek:
මේව ගැන දන්න කෙනෙක් හරියට පැහැදිලි කල්ල දෙන්න හෙන පැටලුමක්නෙ මේක :no: :no:
ජනේලයක් දාන්නැතුව හුලං කපොල්ලකට වඩා ටිකක් ලොකු කවුලුවක් දැම්මොත් ඒක ගණං ගන්නෙත් ජනේලයක් විදිහටද ? :eek: :eek:
 
Zelda

Member
Dec 20, 2015
184
10
0
ජනෙල් ඉරට්ටේ
දොරවල් ඔත්තේ මට මතක විදිහට
පියන් 2ක් නෙමේ 10ක් තිබුනත් දොර උළුවස්සවල් තමා ගනන් කරන්නේ
ජනෙල් නම් පියන් ගානට බලන්නෙ
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජනෙල් ඉරට්ටේ
දොරවල් ඔත්තේ මට මතක විදිහට
පියන් 2ක් නෙමේ 10ක් තිබුනත් දොර උළුවස්සවල් තමා ගනන් කරන්නේ
ජනෙල් නම් පියන් ගානට බලන්නෙ

තෑන්ක්ස් :yes: :yes:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ගෙදරකට ජනෙල් දොරවල් තියෙන්න හොඳ නැත්තෙ ඔත්තෙ ගණංද රෙට්ටෙ ගණංද ? :eek: :eek:
    ජනෙල් දොරවල් ගාන කිව්වාම ජනෙල් වෙනම දොරවල් වෙනම නේ ගනින්නෙ ? :eek: :eek:
    දොරවල් ගාන කිව්වාම සමහර දොරවල් එක පියන දානව, පියන් දෙන දානව එතකොට පියන් දෙක තියෙන දොරක් ගණං ගන්නෙ දොරවල් දෙකක් විදිහටද ? :eek: :eek:
    මේව ගැන දන්න කෙනෙක් හරියට පැහැදිලි කල්ල දෙන්න හෙන පැටලුමක්නෙ මේක :no: :no:
    ජනේලයක් දාන්නැතුව හුලං කපොල්ලකට වඩා ටිකක් ලොකු කවුලුවක් දැම්මොත් ඒක ගණං ගන්නෙත් ජනේලයක් විදිහටද ? :eek: :eek:
    උඹ වයිට් වෝකර් වෙලත් ඔය දේවල් විශ්වාස කරනවද බන්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හම්මේ තාමත් ඉන්නවද බන් ඔත්තේ ඉරට්ටේ බල බල දොර ජනෙල් තියන අය :shocked:

    ඇයි උඹලෑ පැත්තෙ බලන්නැද්ද ? :shocked: :shocked:
    මෙහෙ ඕව නොබල ජනෙල් දොරවල් තියන එකෙක් හොයාගන්න නෑ :shocked: :shocked:

    උඹ වයිට් වෝකර් වෙලත් ඔය දේවල් විශ්වාස කරනවද බන්?

    නොකර බෑනෙ බං :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹලෑ පැත්තෙ බලන්නැද්ද ?:shocked: :shocked:
    මෙහෙ ඕව නොබල ජනෙල් දොරවල් තියන එකෙක් හොයාගන්න නෑ :shocked: :shocked:

    පරණ මිනිස්සු නං බලනව නං ඇති බන්, මම හිතුවේ අලුතෙන් හදන එවුන් ඕව බලන්නේ නැතුව ඇති කියල :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරණ මිනිස්සු නං බලනව නං ඇති බන්, මම හිතුවේ අලුතෙන් හදන එවුන් ඕව බලන්නේ නැතුව ඇති කියල :oo:

    මට නෙමේ බං යාලුවෙක්ට තාම බලන අය ඉන්නව බං :yes: :yes:
    ඕව එහෙම දවසින් අභාවයට යවන්න බෑ බං ඇත්තක් තියෙන නිසානෙ මෙච්චර කල් පැවතුනේ :yes: :yes:
    බොරුනං මිනිස්සු ඕව ප්‍රතික්ශේප කල්ල දාල මේ වෙනකොට නැත්තටම නැතිවෙලා තියෙන්න එපැයි ඒත් එහෙම නෑනෙ :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රථමක සංඛ්‍යා තියෙන්න හොඳ නෑ :yes:

    මොකක් ? :eek: :eek:
    එතකොට 2 ප්‍රථමකනෙ බං දොරවල් දෙකක් තියෙන ගෙවල් ඕනෙ තරං තියෙනවනෙ බං :shocked: :shocked:
    ඔහොම එකක්නං අදමයි ඇහුවෙ :dull: :dull:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මොකක් ? :eek: :eek:
    එතකොට 2 ප්‍රථමකනෙ බං දොරවල් දෙකක් තියෙන ගෙවල් ඕනෙ තරං තියෙනවනෙ බං :shocked: :shocked:
    ඔහොම එකක්නං අදමයි ඇහුවෙ :dull: :dull:

    2 රෙට්ටේ ප්‍රථමක සංඛ්‍යාවක් නිසා බලපෑමක් නෑ :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දොරවල් ඔත්තේ
    ජනෙල් ඉරට්ටේ..
    මුළු එකතුව ඔත්තේ වෙන්න ඕන (13 අවොත් හිතට හරි නැත්නම් 15 කරපන් :P:P)

    දම්රෝ දොරක් හයි කරත් ගණන් ගන්නවා මන් හිතන්නේ :baffled::dull:

    අනිවාර්යෙන්ම ඕක බලලා හදපන්,ඔකේ සමහර විට ඇත්තක් තියෙනවා,අපි නොදන්නා උනාට

    මොකද මගදී ඇන හිටිය ගෙදරක් බලන්න ගියා,පාද බෙදන කෙනෙක් එක්ක

    මිනිහානම් කිව්වේ අත්තිවාරමක් ගිනි කතුරට කියලා එකකට අහු වෙලා කියලා,ඒ කැල්ල අයින් කරන්න කියලා :D

    මන් ඇගේ අමාරුවට ජනෙල්,දොරවල් ගණන් කරලා කිව්වම ගාන වැරදි :baffled: ඒ ආපු කෙනත් කියාපු එක පිලි ගත්තා :P

    දෙන්නගෙන් කවුරු කියාපු එක හරිද දන්නේ නැහැ අවුරුදු 04ක් තිස්සේ හදන්න බැරි උණ ගෙයි හැදුවා මාස 03 :baffled:
     
    Last edited: